PDA

View Full Version : BREAKING NEWS


barack obama
07-18-2008, 03:20 PM
SLAVE ISLAND (http://www.google.com/search?hl=en&rlz=1T4SKPB_enLK272LK272&sa=X&oi=spell&resnum=0&ct=result&cd=1&q=SLAVE+ISLAND+SRI+LANKA&spell=1)vala monavadhe sidhu venne ?
SAARC samulva hindha anavasara padhinchi karuvan ivath karanna gihilla podi kachal ekak ?

henderson
07-18-2008, 03:22 PM
when last I heard there was a supreme court order to stop the chasing of innocent people.

barack obama
07-18-2008, 03:37 PM
SAARC samulva hindha anavasara padhinchi karuvan ivath karanna gihilla podi kachal ekak

kapugedara
07-18-2008, 03:40 PM
RATA PERATA

Sudantha_s
07-18-2008, 04:20 PM
SLAVE ISLAND (http://www.google.com/search?hl=en&rlz=1T4SKPB_enLK272LK272&sa=X&oi=spell&resnum=0&ct=result&cd=1&q=SLAVE+ISLAND+SRI+LANKA&spell=1)vala monavadhe sidhu venne ?
SAARC samulva hindha anavasara padhinchi karuvan ivath karanna gihilla podi kachal ekak ?

:oo:

Kalindugayan
07-18-2008, 06:23 PM
RATA PERATA
API VALATA:rofl:

Kalindugayan
07-18-2008, 06:23 PM
:oo:
ne ne KUliyapitiye kada kadanne ne:lol:

rukshankb
07-18-2008, 06:35 PM
owow derana news aawa phone ekata

amiya
07-18-2008, 06:49 PM
කොම්පඤ්ඤවිදීය, ග්ලේනි පටුමග ආශ්*රිත ප්*රදේශයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගැනිණි.

මීට හේතුවූයේ, අදාළ ඉදිකිරීම් ඉවත්කිරීම වළක්වාලන ශ්*රේෂ්ඨාධිකරණ නියෝගය නිලධාරින්ට පෙන්වුවද එය නොතකා ඉදිකිරීම් ඉවත් කිරීමය.

මෙහිදී ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්*රහාර පවා එල්ල කළේය.

ග්ලේනි පටුමගේ ජනතාවට දින 7 ක් ඇතුළත ඉවත් වන ලෙසට නාගරික සංවර්ධන සහ පූජාභූමි සංවර්ධන අමාත්*යංශය මීට පෙර දැනුම් දී තිබිණ.

අදාළ දැනුම්දීමෙහි දැක්වුණේ, මෙම භූමි ප්*රදේශය පිඹුරුපත් අනුව රාජ්*ය ආරක්ෂක අමාතයංශයට අයත් බවය.

ඒ අනුව අද පෙරවරුවේ ග්ලේනි පටුමගට පැමිණි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් මෙම ඉදිකිරීම් ඉවත් කිරීම ආරම්භ කළ අතර ඊට දැඩි මහජන විරෝධයක් එල්ල විය.

මෙම කටයුතු සිදුකෙරුණේ, පොලිස් නිලධාරින් විශාල පිරිසකගේ ආරක්ෂාව මධ්*යයේය.

මේ අතර තම නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව අද උදෑසන ශ්*රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

පෙත්සම සලකා බැලු අශෝක ද සිල්වා, කේ.ශ්*රීපවන් සහ පී.ඒ. රත්නායක ඇතුළු විනිසුරු මඩුල්ල අදාළ නිවාස කඩා ඉවත්කිරීමට ගෙන ඇති පියවර වළක්වන අතුරු නියෝගයක් පැනවීය.

අධිකරණ නියෝගයෙන් අනතුරුව ද නාගරික සංවර්ධන අධිකාරිය නිවාස ඉවත් කිරීම සඳහා ග්ලේනි පටුමගට පැමිණ සිටියේය.

පොලිසිය කඳුළු ගෑස් ප්*රහාර එල්ල කළේ, ඒ අවස්ථාවේදී එල්ල වූ ජනතා විරෝධය පාලනය කිරීම සඳහාය.

අද සවස යළිත් ප්*රදේශවාසින් විරෝධය පළකළ අතර එහිදී දුම්රිය දෙකක් ධාවනය කිරීමට නොහැකිව පැයකට අධික කාලයක් එම ස්ථානයේ රඳවා තිබිණ.

මේ අතර ඇතිවූ තත්ත්වය විමසා බැලීම සධහා විපක්ෂ නායක රනිල් වික්*රමසිංහ මහතා ප්*රමුඛ දේශපාලඥයෝ ද මෙම ස්ථානයට අද පස්වරුවේ පැමිණියහ.

මේ අතර තවත් පිරිසක් ශ්*රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පැමිණියේ තමන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව ඉන්දීය බලධාරින් දැනුවත් කිරීම සඳහාය.

සිය ගැටලු ඇතුළත් සංදේශයක් ඔවුහු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජීතයෙකුට භාරදුන්හ.

randula01
07-19-2008, 05:58 PM
ane manda...............monawa wenawada kiyala....................

lakmalunit
07-19-2008, 06:01 PM
ai yako saark porawal enne slave island ekatada