diland3
11-25-2010, 12:12 AM
සල්ලි හොයන්න ක්ලික් කර කර මහන්සි වෙන කට්ටියට අද මම අලුත් දෙයක් කියල දෙන්න හදන්නේ.(වෙනද කරනවා වගේ affiliate ලින්ක් එකක් දැක්ක ගමන්ම ලින්ක් එක විතරක් කොපි කරගෙන යන්නේ නැතුව මටත් සපෝට් එකක් දෙන්න.)
දැන් අපි වෙනස් වෙමු මෙච්චර දවසක් අපි අනුන්ගේ ඒවා කිල්ක් කලානේ දැන් අපේ ඒවා වෙන අයට කිල්ක් කරන්න දෙමු.(වැරදියට වටහා ගන්න එපා)
Account එකක් හදන්න (http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/?id=151198) Click Here (http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/?id=151198)
මේකට ගිහින් account එකක් හදා ගන්න.
දැන් තමා වැඩේ තියෙන්නේ. මේ වැඩේ හරිම ලේසියි. ඔයා කරන්න තියෙන්නේ ගොඩක් දෙනෙකුට වැදගත් වෙන වගේ File එකක් කොහේ හරි upload කරන්න.
උදා:-www.mediafire.com
www.filefactory.com
මේවගේ තැනක ඔයාගේ File එක upload කරන්න.
එහෙම upload කරපු File එකේ ලින්ක් එක කොපි කර ගන්න .
දැන් මේ විදිහට ඔයා ලොග් උන site එකේ ඒ ලින්ක් එක දාන්න
http://i810.photobucket.com/albums/zz30/diland3/1.jpg
ඊට පස්සේ ඔයා Shrink කරන්න එතකොට ඔයාට තව ලින්ක් එකක් පෙනේයි
http://i810.photobucket.com/albums/zz30/diland3/3.jpg
දැන් තියෙන්නේ මේ ලින්ක් එක කොපි කරලා අනිත් අයට ක්ලික් කරන්න දෙන එක.දැන් එකත් ප්රශ්නයක් නේ කවුද මේක ක්ලික් කරන්නේ ඔයා google එකේ Search එකක් දාන්න Forum Sites වල.මොකද Forum Sites වලට යන එන අය වැඩි නිසා.
www.webdesignerforum.co.uk (http://elakiri.com/forum/www.webdesignerforum.co.uk)
www.designerstalk.com (http://designerstalk.com)
www.webdesignforum.com (http://elakiri.com/forum/www.webdesignforum.com/)
www.webdevforums.com (http://elakiri.com/forum/www.webdevforums.com/)
www.webdesignforums.net (http://elakiri.com/forum/www.webdesignforums.net/)
මම මේ දාල තියන sites වලට දවසකට 10000 ක් 20000 ක් විතර එනවා ඉතින් ඔයාට තියෙන්නේ හොද ත්රෙඩ් එකක් දාන එක ඔයා upload කරපු File එකට හරියන.එහෙම කළා නම් අනිවාර්යයෙන්ම දවසකට ක්ලික් 250 ක් 300 ක් දා ගන්න පුළුවන්.
තව දෙයක් තියනවා එක තමයි ලංකාව වගේ රටවල් වලට එයාල ගෙවන ගාන අඩුයි.ඒක නිසා පුළුවන් තරම් වෙන රටව් වල සෙට් එක එන site වලට දාන්න ගොඩක් දුරට ඔයා දාන දී පොදු දෙයක් වෙනවනම් එක download කරන කට්ටිය වැඩි.
ගොඩක් US UK වගේ රටවල් Target කරන්න.ඒවාට ගෙවනවා වැඩි.
මම මේ දාල තියන සිතේ වලට ගොඩක් US UK කට්ටිය එනව.එක නිසා මේ වගේ site වල ත්රෙඩ් එකක් ඕපන් කරන්න. මම මේ දාල තියෙන්නේ Web Design Forum වල ලින්ක් ඒ වගේ තව ඒවා හොයා ගන්න.වැඩේ ලේසියි.
US කිල්ක් 200 ක් වැටුනොත් දවසට 0.498 හොයන්න පුළුවන්
200x.00249=0.498$
$5 ආවම ඔයාට Paypal , Alertpay සල්ලි ගන්න පුළුවන්.
අලුත් දෙයක් ඉගෙන ගත්තනම් මෙතන Comment එකක් දාල යන්න.
දැන් වෙලාව 1.05 AM