View Full Version : ඔබ හද බැඳි දේට ලං වෙන්න අද රෑ 7:57 ට රූපවාහිනිය #
mnhaqeel
11-28-2010, 08:35 AM
"ඔබ හද බැඳි දේට ලං වෙන්න අද රෑ 7:57 ට රූපවාහිනිය බලන්න"
අද පත්තරය බලපු සියලු දෙනාම හිතනවා ඇති මේ මොකක්ද කියලා.
මෙය Airtel එකේ Re-Launch Advertisement එකක්.
ඔබ කැමති දේ ඔබගේ Airtel දුරකතනයෙන් 5555 ට SMS කරන්න.
වැඩි විස්තර සඳහා http://goo.gl/UaoJC (http://goo.gl/UaoJC)
thanuja.kumarasinghe
11-28-2010, 08:43 AM
ayyo.charter
Silver bird
11-28-2010, 08:55 AM
charter charter charter charter
:P:P:P:P:P
lahirufx+
11-28-2010, 09:00 AM
දැන්වත් හරියට internet දිපිය:no::no::no:
mnhaqeel
11-28-2010, 09:40 AM
???
dani_baba
11-28-2010, 10:34 AM
api kamathi onama ekak denawada bun :P:P: ;)
dani_baba
11-28-2010, 10:34 AM
දැන්වත් හරියට internet දිපිය:no::no::no:
:yes::yes::yes::yes:
hawasa 6n passe internet slow wena eka hadapiya
thanuja.kumarasinghe
11-28-2010, 10:44 AM
මචන්,මගේ හඳ බැඳි දෙයක් තියෙනවා.කරලා දෙනවාද?පුලුවන්නම් airtel 3G signal ගම්පහට දෙන්න කියනවාද????
:growl::growl::growl::growl::growl::growl::growl:
mnhaqeel
11-28-2010, 04:58 PM
මචන්,මගේ හඳ බැඳි දෙයක් තියෙනවා.කරලා දෙනවාද?පුලුවන්නම් airtel 3G signal ගම්පහට දෙන්න කියනවාද????
:growl::growl::growl::growl::growl::growl::growl:
hah ha
Angel_Senuri
11-28-2010, 07:24 PM
"ඔබ හද බැඳි දේට ලං වෙන්න අද රෑ 7:57 ට රූපවාහිනිය බලන්න"
අද පත්තරය බලපු සියලු දෙනාම හිතනවා ඇති මේ මොකක්ද කියලා.
මෙය Airtel එකේ Re-Launch Advertisement එකක්.
ඔබ කැමති දේ ඔබගේ Airtel දුරකතනයෙන් 5555 ට SMS කරන්න.
වැඩි විස්තර සඳහා http://goo.gl/UaoJC (http://goo.gl/UaoJC)
mehema sms karanna kiyala ea add eke ada damme nane :dull:
nadeera84
11-28-2010, 08:44 PM
මල විකාර බන් ....
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.