View Full Version : Api ada kotanada ?
geemadu
11-29-2010, 06:25 PM
http://i1225.photobucket.com/albums/ee390/geemadu/image0011.jpg
pavithra_uk
11-29-2010, 06:27 PM
Last sentence now:
dan nam sihala deewapaye siyallanma wage higannan ya
chamal89
11-29-2010, 06:32 PM
apia apiganama lajja wenna oone..
mokada oya kiyana samaja wiparyasayata apith wagakiwa uthu nisa..
apith navina lokaya ha musuweddi... oya kiyana guna darma pirihila gihin
gudaya
11-29-2010, 06:46 PM
මේ ටික කාලෙට ලංකාව මෙච්චර වෙනස් උනානම් ,අනාගතේ මොනවා වෙලා තියෙයිද කියල හිතාගන්නත් අමාරුයි,ලංකාව ඒ තරමටම පිරිහිලා,ගුඩ් පොස්ට් මචන් rep++
geemadu
11-29-2010, 07:08 PM
මේ ටික කාලෙට ලංකාව මෙච්චර වෙනස් උනානම් ,අනාගතේ මොනවා වෙලා තියෙයිද කියල හිතාගන්නත් අමාරුයි,ලංකාව ඒ තරමටම පිරිහිලා,ගුඩ් පොස්ට් මචන් rep++
ow macho 2012 tath kalinma loke vinasaweida manda?
conservative
11-30-2010, 12:37 PM
මේ ප්‍රකාශය දුටු විට මට ඉතා ආඩම්බරයකුත් සංවේගයක් ඇතිවුනා. :(
ඉස්සර කාලේ සිංහලයින් කොච්චර හොඳ ගති පැවතුම් තිබිච්ච ජාතියක්ද? අනේ මන්දන්නෑ වර්තමානයේ මොනවා වෙලාද කියල?:confused::confused::confused::confused::conf used::confused::confused:.. දැන්ඉතින් “ගිය හකුරට නාඩාන්නේ තියන හකුර රැකගන්නේ කියල හිතල”, අපි හොඳ සාරධර්ම තියන පිරිසක් වෙන්න උත්සහ කරමු.:yes::yes::yes:
එතකොට ලංකාව ඉබේම හොඳ රටක වේවි
the_myth
12-04-2010, 05:35 AM
මේක කියවද්දි හරි දුකක් ඇතිවෙනව.
Rep++
hapriyankara
12-04-2010, 05:40 AM
Good post ... :D
+++
sridas
12-04-2010, 06:01 AM
Good post but sad
rep+
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.