www.elakiri.com(එළකිරි.කො ම්)
Posted 07-14-2010 at 09:38 PM by migaramk
මම එළකිරි.කොම් එකේ මගේ 9000 වන post එක ලෙස මේක දාන්නේ......
එළකිරි.com එකේ අළුත් සාමාජිකයන්ට හා සමහර පරණ සාමාජිකයන්ට මේක වැදගත් වෙයි..
එළකිරි එක domain එකක් විදිහට register කරලා තියෙන්නේ, 2004 මාර්තු 16.
අපේ GTRZ අයියා ඉස්කෝලෙන් out වෙලා නිකන් ඉන්න ගමන් කරන්න හදපු plan එකක්..
ඉස්සරහට ජනප්‍රිය වෙයි කියලා හිතපු නිසා domain name එක අරන්,(site එකක් කරන්න අදහසක් තිබිලා නෑ)
සයිට් එක පටන්ගත්තේ 2006 අප්‍රියෙල් 8
මුලින්ම ලොකුවට කරන්න අදහසක් තිබිලානෑ...
පස්සේ කොහොමහරි පරණ membersල කීපදෙනෙක් බලෙන්ම වගේ GTRZ ට ගහලා බැනලා පටන් අරන් තියෙන්නේ...
වැල්ලවත්ත, බම්බලපිටිය පැත්තේ ගෑණු ළමයින්ගේ ඉස්කෝලවල තාප්ප වල spary කරලා ගහලා තමයි අමාරුවෙන් site එක promote කරේ..
2006 එළකිරි
සාමාජිකයෝ වේගයෙන් වැඩි උනා, 2007 දී ආපහු අළුත් කරා..
2007 එළකිරි
2008 එළකිරි
2007දී අපේ කට්ට්ය නුවරට trip එකක් ගිහින් තියෙනවා, ඔන්න බලන්නකෝ
get-together එකක් කරලත් තියෙනවා...
තව ගොඩක් get togethers and trips ගිහින් තියෙනවා.
2009 E-Asia එකේදී live webcast එකක් දුන්නා මතක ඇතිනේ...
වර්තමාන එළකිරි එක ගැනත් ටිකක් දැනගන්න...
2009 ඉදන් තියෙන්නේ Beta 2 Evo සංස්කරණය,
elakiri.com IP-63.223.120.252
The IP belongs to ISP-BEYOND THE NETWORK AMERICA INC
ISP domain-CAIS.NET
lankawe විශාලම online community එක අපේ එළකිරි එක තමයි..
►ලංකාවේ site atharin 1වන ස්ථානයේ තියෙන්නේ එළකිරි එක.
►ලෝකෙන්ම 5079 ස්ථානය.
►වටිනාකම $441,726 (ගන්න හිතන්න එපා, මේක විකුණන්නේ නෑලු..)
එළකිරි ලෝක වාර්ථාවක් තියලා තියෙනවා දන්නවාද....?
වැඩිම replies and views ඇති download thread එක
SL OLD HIT SONGS Add Here
►දැනට සාමාජිකයෝ- 293,503 එළකිරි එකේ ඉන්නවා
►threads- 672,680 එළකිරි එකේ තියෙනවා
►posts- 7,543,864 එළකිරි එකේ තියෙනවා
සාමාජිකයෝ ගැනත් යමක් කියන්නම්..
►TOP POSTER-WolwarineGTR
►HIGHEST THREAD MAKER-migaramk(oh, it's me.....)
►MEMBER WITH HIGHEST REP POINTS-KrAzY_iN_LuV
කොහොම වලි දාගත්ත උනත්, අපි තමයි ලංකාවේ online නියෝජනය ඒක නිසා එකාවගේ අපේ රටට ජාතියට සේවයක් කරන්න බලමු. හොඳ threads දාමු,
එළකිරි එක තවත් දියුණු කරන්න, ඔබේ යෝජනා GTRZ අයියාට මෙහි reply එකක් දමා සිදුකළහැක.
ඔබගේ එළකිරි එක ගැන ඇති මතකසටහන්ද මෙහි ඉදිරිපත් කරන්න. photos, videos

සාමාජිකයෝ එකතුවෙලා ගොඩක් දේවල් කරලා තියෙනවා,

Total Comments 0