UBUNTU installation
Posted 08-24-2010 at 12:51 AM by migaramk
මුලින්ම මම උබුන්ටු පරිගනකයට ස්ථාපනය කරන ආකාරය දක්වන්නම්, බොහෝ අය මෙය නියම ආකාරයෙන් කරන්න දන්නේ නෑ.

උබුන්ටු ඔබට නොමිලේම download කළහැක
මෙය image file එකක් බැවින් එය CD/DVD එකකට nero වැනි programme එකකින් ලබාගන්න.
නැතිනම් උබුන්ටු ඩිස්කයක් නොමිලේම තැපෑලෙන් ගෙන්වාගත හැක මෙයට සති 3ක් පමණගතවේ.

උබුන්ටු වලින් බූට් කිරීමට හැකිලෙස පරිගනකයේ බූට් මෙනුඑක සකස්කරන්න..

ඉන්පසුව පරිගනකය උබුන්ටු වලින් ආරම්භවේ.
පළමු පියවර කැමති භාෂාවක් තෝරාගැනීමයි.

දෙවනුව ඔබට කුමක් කිරීමට අවශ්‍යදැයි විමසයි,

Try Ubuntu-පරිගනකයේ පිහිටුවීමෙන් තොරව උබුන්ටු යනු කුමක්දැයි බැලියහැක. මෙහිදී DVD/CD මඟින් පරිගනකය පාලනය කර ඔබට ඔබගේ hardware උබුන්ටු වලට ගැලපේද යන්න පරික්ෂාකළ හැක.
Install Ubuntu-උබුන්ටු පරිගනකයේ පිහිටුවීම.
Check disc for defects-ඔබ සතුව ඇත් උබුන්ටු CD/DVD එකෙහි සීරීම් පවතීද, යන්න පරික්ෂාකළ හැක. මෙය ක්‍රියාත්මකකර පසුව පද්ධතිය පිහිටුවීම ආරක්ෂාකාරීවේ.
Test memory-මෙයින් අපේ RAM වල දෝෂපරික්ෂා කළහැක.
Boot from first hard disk-තවත් මෙහෙයුම් පද්ධතියක් පිහිටුවා ඇත්නම්, ක්ෂණිකව එමඟින් බූට් කිරීම කළහැක. මෙයින් උබුන්ටු ස්ථාපනය නවතී.
Try Ubuntu-
පරිගනකයේ ශක්‍යතාවමත විනාඩි කිහිපයක් ලෝඩ්වීම සිදුවේ.

පසුව උබුන්ටු desktop වලට යයි.

Begin installation
ආරම්භය සඳහා desktop එකේ ඇති install ක්ලික් කරන්න.
Language-
පළමුව භාෂාව තෝරාගැනීම කළයුතුය.

Time zone-
දෙවන පියවර timezone තේරීමයි. අපිට අදාල ලෙස තෝරාගන්න.

Keyboard-
අදාල කීබෝඩ් එක තෝරාගන්න.

◄Prepare Disk Space (Partitioning)►
අමාරුම හා වැදගත්ම එහෙත් බොහෝ අවස්ථාවලදී වරදවාගන්නා දේ මෙයයි, හොඳින් උපදෙස් අනුගමනය කරන්න.
Linux partitioning vocabulary-
ලිනක්ස් වලදී උපාංගයක් දක්වන්නේ /dev/ වලිනි,
හාඩ් ඩිස්කයක් /hda ද, දෙවන ඩිස්කය /hdb හා තෙවැන්න /hdc ආකාරයෙන් දක්වයි..
පාටිශන් 1,2,3... ආකාරයට දක්වයි..
උදාහරණය-පළමු ඩිස්කයේ පළමු පාටිශන් එක /dev/hda1 ලෙස
sata ඩිස්කයක් sdX හා IDE ඩිස්කයක් hdX ලෙසද නම්කරයි.
Partitions-
primary හා logical ලෙස ක්‍රමදෙකකි. primary 4ක් උපරිමව භාවිතාකළ හැක.Logical පාටිශන් primary සමඟ අන්තර්ගතවී පවතී.
Filesystems-
වින්ඩෝස්වලට කියවිය නොහැකි Ext2, Ext3, Ext4, ReiserFS, JFS යන ෆයිල්සිස්ටම් උබුන්ටු භාවිතාකරයි.
වින්ඩෝස් සමඟ උබුන්ටු භාවිතයට පෙර-
හාඩ් ඩිස්කයේ එක් පාටිශන් එකක් හිස්කර උබුන්ටු වලට සූදානම් කරන්න. මෙය අවමව 4GB සෑහේ එහෙත් 10GB-20GB පමණ වෙන්කරගන්න.
Partitioning continued-

►Windows සමඟ භාවිතාකරන බැවින් "Install them side by side, choosing between them at each startup" මෙය පහසුය, එහෙත් ප්‍රශ්න ඇතිවියහැක.
►"Use the entire disk." මඟින් මුළු ඩිස්කයේම උබුන්ටු ස්ථාපනය කරයි.
►"Use the largest continuous free space" මඟින් පාටිශන් නොකරන ලද ඉඩක් තිබේනම් එහි උබුන්ටු ස්ථාපනය කරයි.
►"Specify partitions manually" වලදී අපිට උබුන්ටු පාටිශන් සකස්කළ හැක. මෙය අපි භාවිතා කරමු.
ඉහත ලෙස 10GB ඉඩක් අපි සකස්කලා, එය තෝරාගෙන "Forward" කරන්න.
එහි "free space" තීරය ගෙන "Add" ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ මෙනුවෙන් "New partition size in megabytes" වලට 4GB දෙන්න.
"Primary" තෝරා "Mount point" එකත් පහත ලෙස / තෝරා ok කරන්න. මෙහි පද්ධතිය පිහිටුවන කොටස "/" වලින් දක්වයි.

නැවත "free space"►"Add" වලින් 5GB තෝරා "Mount point" ලෙස home ලබාදී ok කරන්න. home වල අපේ දත්ත ගබඩාවීමට වෙන් කරනලද කොටසයි. like My Documents.
නැවත "free space"►"Add" වලින් 1GB තෝරා "Mount point" ලෙස swap ලබාදෙන්න. මෙය RAM අගයෙන් බාගයක් දැමීම ප්‍රමාණවත්ය. එහෙත් ඉඩ ප්‍රශ්නයක් නැතිනම් අවමය 1GB ලබාදෙන්න.
එවිට මේ ආකාරයට ඩිස්කය සකස්වී ඇත.

දැන් "Forward" කරන්න.
Who are you (user configuration)-
මෙහිදී විස්තර ලබාදෙන්න, username, password යනාදිය.

Ready-
අවසන් වතාවට අපි තෝරාගත් දේ මෙහිදී පෙන්නුම් කරයි. මෙහිදී Install ක්ලික් කරන්න.

දැන් උබුන්ටු ස්ථාපනය වේ.

ටිකවේලාවකින් සම්පුර්ණ වූ පසු reboot කරන්න.

දැන් boot මෙනුවෙන් උබුන්ටු තෝරාගන්න.

මෙහි ඇති ප්‍රශ්න විමසන්න. වැරදි ඇතොත් පෙන්වාදෙන්න.

උබුන්ටු ඔබට නොමිලේම download කළහැක
Code:
http://www.ubuntu.com/desktop/get-ubuntu/download
නැතිනම් උබුන්ටු ඩිස්කයක් නොමිලේම තැපෑලෙන් ගෙන්වාගත හැක මෙයට සති 3ක් පමණගතවේ.

Code:
https://shipit.ubuntu.com/

Total Comments 0