අන් අයගේ ජීවිතයට යම් යම් දේ
අන් අයගේ ජීවිතයට යම් යම් දේ එන වේගයෙන්ම ඔබේ ජීවිතයට ඒ දේවල් ළගා
නොවෙයි....ඒ ඒ අයට ඒ ඒ දේවල් ලැබෙන්නේ ඔවුන් ජීවිතයේ ක්ළ කී දේවල්
සහ ඔවුන්ගේ වැඩ අනුවය.....
හැම කෙනෙකුටම හිමි වන දේ පිටුපස වෙනමම කතාන්දරයක් ඇත...
ඒ කතාන්දරය නොදැන
"මගේ පව" මගේ කරුමය" "මගේ අවාසනාව" යැයි කියමින්
ඔබ පසුතැවිලි වීමෙන් ඵළක් නැත.....
ඔබටද ජීවිතයේ අස්වැන්නක් නෙළීමට උවමනානම්
ඔබ කළ යුත්තේ ඔබත් වෙහෙස වෙන්නට පටන් ගැනීමයි...
රිදී බන්දේසීයක තබා ඔබට කවුරු හෝ ජීවිතය පිරිනමන තුරු
සිටීමෙන් වෙන්නේ ඔබට කිසිවක් නොලැබීමයි....
Anton Jayashan

Total Comments 0