ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Blogs > anton2
Reload this Page ඔබ මට හිනා වෙනවා..නිදා ගත්තහම මක් වෙනවද?
Rate this Entry

ඔබ මට හිනා වෙනවා..නිදා ගත්තහම මක් වෙනවද?

Submit "ඔබ මට හිනා වෙනවා..නිදා ගත්තහම මක් වෙනවද?" to Digg Submit "ඔබ මට හිනා වෙනවා..නිදා ගත්තහම මක් වෙනවද?" to del.icio.us Submit "ඔබ මට හිනා වෙනවා..නිදා ගත්තහම මක් වෙනවද?" to StumbleUpon Submit "ඔබ මට හිනා වෙනවා..නිදා ගත්තහම මක් වෙනවද?" to Google Submit "ඔබ මට හිනා වෙනවා..නිදා ගත්තහම මක් වෙනවද?" to Facebook Submit "ඔබ මට හිනා වෙනවා..නිදා ගත්තහම මක් වෙනවද?" to Twitter
Posted 09-17-2010 at 09:37 AM by anton2

ඔබ මට හිනා වෙනවා..නිදා ගත්තහම මක් වෙනවද?
ඇත්ත..ඒත් ජීවිතය එක්ක පොර බදින කාලේ ටිකක්
අඩුවෙන් නිදාගත්තහම ලෙඩක් හැදෙන්නේ නෑ....
ටිකක් පරක්කු වෙලා නිදාගත්තම වේලාසන ඇහැරුණාම
මැරෙන්නේ නෑ......
ශරීරයට උවමනා ප්‍රමාණයට විතරක් නින්ද දෙන්න..
ඉතුරු කාලය වැඩ කරන්න යොදවන්න...
ජීවතය වෙනුවෙන් වෙහෙසුනාම තමා නින්ද උනත් සුන්දර වෙන්නේ....
අනික ඔයාට නිදා ගන්න ඕන තරම් කාලය ඉස්සරහට තියෙනවා......
වැඩ කරන්න තමා ඔබට කාලය නැත්තේ...නේද?
ඇයි ඔබ වැඩ කරන්න තියෙන කාලයේ නිදා ගන්නේ...

Anton Jayashan
Attached Images
File Type: jpg 5-1-2010 6-42-15 AM.jpg (61.6 KB, 43 views)
Posted in Uncategorized
Views 311 Comments 0 Edit Tags
« Prev     Main     Next »
Total Comments 0

Comments

 


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.08175 seconds with 15 queries