ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Blogs > kalyanamithra
Reload this Page සත්පුරුෂ - අසත්පුරුෂ බව...
Rate this Entry

සත්පුරුෂ - අසත්පුරුෂ බව...

Submit "සත්පුරුෂ - අසත්පුරුෂ බව..." to Digg Submit "සත්පුරුෂ - අසත්පුරුෂ බව..." to del.icio.us Submit "සත්පුරුෂ - අසත්පුරුෂ බව..." to StumbleUpon Submit "සත්පුරුෂ - අසත්පුරුෂ බව..." to Google Submit "සත්පුරුෂ - අසත්පුරුෂ බව..." to Facebook Submit "සත්පුරුෂ - අසත්පුරුෂ බව..." to Twitter
Posted 10-22-2009 at 12:20 PM by kalyanamithra

පින්වත් මිතුරනි,

සත්පුරුෂ - අසත්පුරුෂ, නො එසේ නම් බාල - පණ්ඩිත විදිහට පුද්ගල භේදයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

බුදු දහම අල්ලා ගැනීමට, එනම් දහම තුළ හැසිරී එහි හික්මෙන්න, ඉතාම වැදගත් දෙයක් තමා ඒ කෙනාගේ සත්පුරුෂ බව...

අසත්පුරුෂ කෙනා කොතරම් ධර්මය හැදෑරුවත්, කෙතක් කළණ මිතුරන් ඇසුරු කළත් ඔහු නොවේ ධර්මය අල්ලා ගන්නේ.

මේ ගැන කියවෙන සුත්‍ර දේශනා මෙන්ම ධම්ම පදයේ ගාථා බොහොම යි. ඒ ගැන සොයා බලන්න මෙම සංවාදය යොදා ගමු... මේ සම්බන්ධ දහම් කරුණු මතු කරන්න හැකි නම් බොහොම අගෙයි...

තෙරුවන් සරණයි!


Posted in Uncategorized
Views 931 Comments 0 Edit Tags
« Prev     Main     Next »
Total Comments 0

Comments

 


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09613 seconds with 16 queries