සත්පුරුෂ - අසත්පුරුෂ බව...
Posted 10-22-2009 at 12:20 PM by kalyanamithra
පින්වත් මිතුරනි,
සත්පුරුෂ - අසත්පුරුෂ, නො එසේ නම් බාල - පණ්ඩිත විදිහට පුද්ගල භේදයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
බුදු දහම අල්ලා ගැනීමට, එනම් දහම තුළ හැසිරී එහි හික්මෙන්න, ඉතාම වැදගත් දෙයක් තමා ඒ කෙනාගේ සත්පුරුෂ බව...
අසත්පුරුෂ කෙනා කොතරම් ධර්මය හැදෑරුවත්, කෙතක් කළණ මිතුරන් ඇසුරු කළත් ඔහු නොවේ ධර්මය අල්ලා ගන්නේ.
මේ ගැන කියවෙන සුත්‍ර දේශනා මෙන්ම ධම්ම පදයේ ගාථා බොහොම යි. ඒ ගැන සොයා බලන්න මෙම සංවාදය යොදා ගමු... මේ සම්බන්ධ දහම් කරුණු මතු කරන්න හැකි නම් බොහොම අගෙයි...
තෙරුවන් සරණයි!

Total Comments 0