ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Blogs
Reload this Page anton2
Old

AMCසක්විතියෝ...

Posted 09-16-2010 at 04:12 PM by anton2
Updated 09-17-2010 at 09:32 AM by anton2

AMC සක්විතියෝ...
AMC කියන්නේ අපි හිතන විදිහට මීගමුවේ තියෙන වැදගත් පාසලකි.
ඒත් වැදගත් යැයි සිතන පාසල් වලත් මෙවැනි තුට්ටු දෙකේ
බොළද වැඩ කරන කොට අරකියන මහා ලොකු වැදගත්කම වචනයකට
පමණක් සීමාවන පදනම් විරහිත සිතුවිල්ලක් වනු නිසැකය.
රූපයේ දක්වා ඇත්තේ මුදල් එකතු කරන කැටයකි...මෙහි විශේෂත්වය වන්නේ උපරිම වශයෙන්රු.5.00 කාසියක් දැමූවිට පොඩි ශබ්දයක් නිකුත් වෙනවා.....අනේ ඉතින් මේ AMC Prefect අක්කන්ඩිලා ටික මේක Primary එකේ පොඩි ළමයින්ට පෙන්නලා කූඨ ලෙස මුදල් අයකරනවා....දැනගන්නට...
Attached Images
File Type: jpg 9-16-2010 10-29-50 AM copy.jpg (98.9 KB, 51 views)
anton2's Avatar
Senior Member
Posted in Uncategorized
Views 325 Comments 0 anton2 is offline Edit Tags


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.11415 seconds with 16 queries