ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > rcccc
Reload this Page Conversation Between rcccc and RePost බුවා
Conversation Between rcccc and RePost බුවා
Showing Visitor Messages 1 to 10 of 109
  1. RePost බුවා
    04-20-2016 10:22 PM
    RePost බුවා
    පුළුවන් නම් රුප දෙකේ වෙනස තත්පර 10ක් ඇතුලත හොයන්න.... ඔට්ටුයි බැ...

  2. RePost බුවා
    11-22-2015 10:30 PM
    RePost බුවා
    එල එල.
  3. RePost බුවා
    11-22-2015 10:27 PM
    RePost බුවා
    ඒකිගේ හොදට කිවේ.
    හැබැයි මේකේ සෙට් එකක් මාත් එක්ක තිබ්බ අවුලක් ඒකිගෙන් පිරිමහුව.
    ට්‍රය් එකක් දීල බලමු අයියේ.
    මතකද මගේ මුල්ම ප්‍රොෆයිල් පික් එක හදල දුන්නේ උබ,
    මේකේ අකුරු කියල දුන්නේ උබ ඇතුළු අනිත් උන් ටික.
    ඉතින් කොහොම හරි ඒ නය ගෙවන්න බෙල්ල ගහල ගියත් රේඩියෝ එක එකතු කරන්න ට්‍රය් කරනවා....
  4. rcccc
    11-22-2015 10:25 PM
    rcccc
    ඔව් එහෙම වෙන්නත් ඔය කේස් එක බලපෑවා.මොකද කට්ටිය ත්‍රේඩ් දාන එකත් නැවත්තුවා ඔය සීන් එකෙන් පස්සේ.එලකිරිය දැන් තියෙන තත්වෙට එන්නට ඔය සිද්දිය ත් බලපෑවා මම හිතන්නේ.ආයි සෙනසුරාද එන්නේ මම pm එකක් දාන්නම් උබට සෙනසුරාදාට.
  5. RePost බුවා
    11-22-2015 10:21 PM
    RePost බුවා
    වෙලාවක් තියෙන වෙලාවට pm එකක් දාහන් අයියේ.
    ඒ කාලේ අපේ වීරයෝ උනේ උබල,
    අපි හැදුනේ උබල දිහා බලාගෙන,
    එත් දැන් පරණ සීනියර් කස්ටිය එක එක පැත්තේ,
    එකයි අලුත් එවුන් මෙච්චර අසහන..
  6. rcccc
    11-22-2015 10:21 PM
    rcccc
    අහ් මම කිව්වා නේද උබට ඔය ඉන්නේ උබේ කෙල්ලගේ ID එක කියලා කියපු දවසේම හැම එකාටම ඕක කිය කිය යන්න එපා කියලා.උබ එතකොටත් තුන් හතරදෙනෙක්ට කියලා තිබ්බේ.
    පරන සෙට් එක ගොඩදාගන්න බැරිවෙයි බන්.අලුත් සෙට් එකක් රේඩියෝ එකට හදාගෙන තමයි ගොඩදාගන්න වෙන්නේ
  7. rcccc
    11-22-2015 10:17 PM
    rcccc
    ඔව් බන් මම නම් ආයි රේඩියෝ ත්‍රේඩ් වලට එන්නේ සැසා ශෝ කරන දවසට විතරයි.
    කොහොමත් මේ මාසෙන් පස්සේ ගොඩකාලෙකට එලකිරි එන එකකුත් නෑ.
    ඔව් හෙන සීරියස් කේස් එකක්.මට දැන් වෙලාවක් නෑ pm කරන්න.
    රෙක්ස්,සැසා,dju9 එහෙම දන්නවා සීන් එක.හෙට වැඩ.අපි ගියා.
  8. RePost බුවා
    11-22-2015 10:12 PM
    RePost බුවා
    ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ ්ෂ
    එකයි කාලයක් නැතුව හිටියේ.
    නැතුව ආසාවට එන නැතුව හිට්යා නෙවෙයි,
    ඒ එද්දී පැණි වරකා ගහට හෙන ගැහුවා වගේ මේකට කෙලවෙලා...
    යේ සෙට් වෙලා ගොඩ දාගන්න බැරිද?
  9. RePost බුවා
    11-22-2015 10:09 PM
    RePost බුවා
    හැම එකාම දෙයක් උනා, දෙයක් උනා කියනවා මිසක් එකෙක් කියන නැ මොකද උනේ කියල.
    ඒවා අමතක කරලා ආයේ මුල ඉදන් පටන් ගන්න බැරි තරම් සීරියස් එකක්ද අයියේ?
  10. rcccc
    11-22-2015 10:07 PM
    rcccc
    මොකක්ද අඩු කුලේ කියන්නේ
    යකෝ ඉස්සෙල්ලා බලපන් ඇයි ඉස්සර හිටපු උන් දැන් රේඩියෝ අහන්න එන්නේ නැත්තේ කියලා.ඉස්සර රේඩියෝ කරපු dju9ලා දැන් ඇයි රේඩියෝ කරන්නේ නැත්තේ කියලා.ඉස්සර රේඩියෝ කරපු too little ලා ඇයි එලකිරි වත් එන්නේ නැත්තේ කියලා.
    ඔය මොකුත් දන්නේ නැතුව උබලා අපිව ගනන් ගන්නේ නෑ කියලා රිප්ලයි දාන්න එපා.
    මම උබේ ත්‍රේඩ් එකත් දැක්කා.ඒත් රිප්ලයි එකක් දැම්මේ නැත්තේ ඔය ගැන කතාකරන්න කැමති නැති නිසා.



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02228 seconds with 12 queries