ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > mano3989
Reload this Page Conversation Between mano3989 and maxboysl
Conversation Between mano3989 and maxboysl
Showing Visitor Messages 1 to 10 of 15
  1. maxboysl
    11-17-2015 01:09 PM
    maxboysl




    සාමාන්‍ය කතිකාවතක් අරන් යමින් රකය කරන ය දැනුවත් කිරීමක් කරනවා අපි. තව ටිකක් හොදට ප්‍රශ්නයට බැහැල පාර්ලිමේන්තුවේ කතා කරනවා
  2. maxboysl
    11-17-2015 12:57 PM
    maxboysl
    ETF EPf ගන පක්ෂය කතා කරයි එක්මනටම. එකෙන් වෙන්නේ මොනාද කොහොමද කරන්නේ මොකද්ද වැසි අවාසිය ගැන පොඩි කතිකාවතක් අරන් යනවා අපි. ඒවා අමතක කරලා නැහැ පක්ෂයෙන්
  3. mano3989
    07-20-2015 10:33 PM
    mano3989
    hodai machan,kohomada,chandeta wadada aye radio karana dawasaka kalin kiyanna,mama eda night duty hitiye
  4. maxboysl
    07-20-2015 09:34 PM
    maxboysl
    මනෝ කොහොමද
  5. maxboysl
    07-05-2015 08:51 PM
    maxboysl
    ම්ම රෙඩියො කරන්නෙ වරෙන්
  6. mano3989
    06-13-2015 08:59 PM
    mano3989
    thankz.
  7. maxboysl
    06-13-2015 05:34 PM
    maxboysl
    http://www.bbc.com/sinhala/sri_lanka...fb_ref=Default

    විග්නෙශ්වරන්ට දෙමල මිනිහෙක්ම කනට ගහලා තිය්න්නෙ. බලපන් මච්න්
  8. maxboysl
    06-05-2015 10:24 AM
    maxboysl
    https://www.facebook.com/video.php?v...type=2&theater

    මේ කතාව පොඩ්ඩක් අහන්න -අපේ රටේ තියන අසීමිත සම්පත් වලින් උපරිම වැඩ ගන්න පුළුවන්
  9. mano3989
    05-23-2015 03:44 PM
    mano3989
    මේ රටේ හැම කෙනාටම එක විදිය නීතියක් ක්‍රියත්මක වෙනවනම්,රජ්‍ය ආයතන ස්වාධීන වෙනවනම්,අණ්ඩු මාරු වෙද්දි ප්‍රතිපත්ති වෙනස් නොවෙනවනම් ගොඩාක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්,ඒත් එකට දැනට ඉන්න එක නායකයෙක්වත් විසඳුමක් දෙන්නේ නැහැ.දැනට ඔහොම දෙයක් කරයි කියලා හිතන්න පුළුවන් පක්ශෙකට තියෙන්නේ ජවිපෙ විතරයි.ජවිපෙ තුල එකට හොඳ බිම් මට්ටමේ පිරිසක් ඉන්නවා,ඒත් අද වෙනකොට ජවිපෙ පුද්ගලයෙක් කෙන්ද්‍රව වැඩ කරන්නේ.ඒ පුදගල චරිතය එල්ලවන සෑම ප්‍රහාරයක්ම බලපාන්නේ පක්ශෙකට.ඒ තත්වයෙන් මිදෙනවනම් හොඳයි.
    මහින්ද,රනිල්,මෛත්‍රිලා ඔක්කොම වැඩ කරන්නේ ඡන්ද ගොඩ දිහා බලාගෙන.
    ඒ වැඩ වලින් රටක් වශයෙන් රට වෙන බැලපෑම ගැන කාටවත් ගානක් නැහැ.
  10. maxboysl
    05-23-2015 03:06 PM
    maxboysl
    දෙමළ ජාතික සන්ධනය කරන්නෙත් ඒක. ඒකීය රටක් කියලා පිටට කියලා, දෙමළ අයට කියනවා අපිට ඕනි වෙනම රටක් කියලා. එහෙම කියලා උන්ගේ ඡන්ද ටික කොල්ලකනවා.

    මේ රටට පැවැත්මක් නැත්තේ ඔන්න ඕකයි. අඩුම තරමේ රටේ ඉන්න බුද්ධිමත්, රටට ආදරේ මිනිස්සු හැටියට හරි දේ වෙනුවෙන් කතා කරන්න ඕනි අන්තවාදී නොවී.
    මොකක්ද මේ රටට ඉතුරු වෙලා තියෙන විකල්පය.............................????


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04295 seconds with 12 queries