ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Wolverine GTR
Reload this Page Conversation Between Wolverine GTR and Thoppi_Chaminda
Conversation Between Wolverine GTR and Thoppi_Chaminda
Showing Visitor Messages 1 to 10 of 26
  1. Wolverine GTR
    06-22-2017 02:36 AM
    Wolverine GTR
    Ela ela bro
  2. Thoppi_Chaminda
    06-21-2017 11:23 AM
    Thoppi_Chaminda
    ආ එහෙනං මට වැරදිලා
    දෙතුන් දෙනෙක් ඒ එක්කම මට දීල තිබ්බා
    එල එල තෑන්ක් යු බ්‍රෝ
  3. Wolverine GTR
    06-21-2017 11:19 AM
    Wolverine GTR
    ane naha bro 67
  4. Thoppi_Chaminda
    06-21-2017 11:11 AM
    Thoppi_Chaminda
    අද අහුවුනා හොරේ
    මචෝ රේප් පවර් එක 70+ නේ
  5. Thoppi_Chaminda
    06-17-2017 08:57 PM
    Thoppi_Chaminda
    තෑන්ක් යු බ්‍රෝ
    එත් මට මේක ගහන්න බැරි වෙනවා
    dx 11 එකක් හින්දා
    සහ ස්පීඩ් මදි නිසා
    vga ram එකත් මදි

    ඇමරිකන් එකට නම් මෙක්සිකෝ මැප් එකලු ඊළඟට එන්න තියෙන්නේ
    බලමු කෝ මචෝ එතකොට
    ගොඩක් වෙලවට අලුත් ට්‍රක් මොඩල් එකක් හරි එන්ජින් transmission එකතු කරයි
    මොකද ඒවා ටිකය්ක් තියෙන හින්දා
    අනේ මන්දා බලන් ඉන්දිල්ලක් තමා මචෝ තියෙන්නේ
  6. Wolverine GTR
    06-17-2017 10:57 AM
    Wolverine GTR
    & Bro WRC6(Rally Championship) ekath out wela thiyenne bro.games 1ke specs nam menna mehemai

    Recommended: Intel Core i5 3.4 GHz/AMD FX-8150 3.6 GHz, 8 GB RAM, graphic card 4 GB GeForce GTX 780/Radeon R9 290 or better, 20 GB HDD, Windows 10 64-bit

    Minimum: Intel Core i3 3.3 GHz/AMD Phenom II X2 3.4 GHz, 4 GB RAM, graphic card 1 GB GeForce GTX 650/Radeon HD 7750 or better, 20 GB HDD, Windows 7 64-bit
  7. Wolverine GTR
    06-17-2017 10:51 AM
    Wolverine GTR
    Afffa ow brospecs tharamak illanawa MotoGP 1kata

    & Ow bro American Truck Simulator 1kata thawa MAP's add karai godak durata & Oya kiwwawth wage Road Train trucks add kaloth nam patta
  8. Thoppi_Chaminda
    06-16-2017 09:16 PM
    Thoppi_Chaminda
    ow බ්‍රෝ මට මොටෝ gp නම් play කරන්න බැරිවෙයි ස්පෙක්ස් මදි නිසා
    ට්‍රක් game දෙක නම් play කරා හොඳයි
    ඇමරිකන් එකේ අනික් මැප් ටික එනවනම් සුපිරි බ්‍රෝ
    ටිකයිනෙ තියෙන්නේ ඒ හන්ද ගතියක් නම් අදුඉයි ටිකක්
    euro එකනම් අවුලක් නෑ
    මන් දෙකේම heavy cargo ගෙනිච්චා
    පට්ට එත් තව heavy cargo type ටිකක් තිබ්බනම් හොඳයි කියල හිතෙනවා
    දැනට 10-15 වගේ trailers ටිකක් නේ තියෙන්නේ
    ඇමරිකන් එකට road train ට්‍රක් එහෙම එකතු කරනවා කියල මන් දැක්කො කොහේ හරි එහෙම තිබ්බොත් එල
  9. Wolverine GTR
    06-16-2017 01:32 AM
    Wolverine GTR
    Ela ela broplay karala balannaaluthen set 1kak add wela thiyanawane & MOTOGP 17 ekath out una
  10. Thoppi_Chaminda
    06-15-2017 08:07 PM
    Thoppi_Chaminda
    බ්‍රෝ ඇමරිකන් ට්‍රක් සිමුලේටර් එකෙයි යුරෝ ට්‍රක් සිමුලේටර් එකයි බාගත්තා


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01730 seconds with 12 queries