ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > අල මල්ලි
Reload this Page Conversation Between අල මල්ලි and මම බෙනා
Conversation Between අල මල්ලි and මම බෙනා
Showing Visitor Messages 1 to 6 of 6
  1. අල මල්ලි
    06-06-2015 09:53 PM
    අල මල්ලි
    රිප්ලයි කරන්න පරක්කු උනාට සොරි මචන්... දෙන්න පුළුවන් මචන්.. මට ඇඩ්‍රස් එක එවපන්.. මම එවන්නම්.. අප්ලෝඩ් කරන්න විදියක් නෑ බං ....
  2. මම බෙනා
    06-03-2015 07:20 PM
    මම බෙනා
    මචන් මට DevExpress දෙන්ඩ බැරිද...ලොකු උදව්වක් මචන්
  3. මම බෙනා
    06-01-2015 09:47 PM
    මම බෙනා
    machan visual studio c# 2008 ekka meka wada nathi weida
  4. මම බෙනා
    06-01-2015 09:46 PM
    මම බෙනා
    honda welawata awe
    macho mama c#,VB thama igena gannwa,parana version eka kiuwe moakda...machan mata ganda barida filemeka,plzz poddk offline yanda epoo
  5. අල මල්ලි
    06-01-2015 09:43 PM
    අල මල්ලි
    DevExpress අලුත් එක නම් හොයාගන්න ටිකක් අමාරු වෙයි මචන්... මගේ ළඟ පරණ version එකක් නම් තියනවා crack එකත් එක්ක. අලුත් එක නම් license එකක් තියෙන්නේ..

    දැනට තියන හොඳම component pack එක තමා DevExpress. ලේසියි වගේම කියන්න බැරි තරම් options ටිකක් තියනවා. ඔයා පාවිච්චි කරන Language එක මොකද්ද? පුළුවන් උදව්වක් කරන්නම්...
  6. මම බෙනා
    05-30-2015 08:38 PM
    මම බෙනා
    මචන් ඔයා ගාව DevExpress තියේද...මම මෙලෝ දෙයක් මේ ගැන දන්නේ නෑ..මට DevExpress බාගන්ඩ විදිහක්ජ් කියනවද,ඔයාගේ ත්‍රෙඩ් එකේ කියලා තියෙනවා DevExpress crack එක දැම්මම එක එක අවුල් එනවා කියලා,මට පොඩ්ඩ්ක් විස්තර කරලා දෙනවද,ගොඩ්ක් ස්තූතියි මචන්


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02385 seconds with 12 queries