ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > මම බෙනා
Reload this Page Conversation Between මම බෙනා and Rhaegar Targaryen
Conversation Between මම බෙනා and Rhaegar Targaryen
Showing Visitor Messages 1 to 10 of 17
  1. Rhaegar Targaryen
    06-27-2017 11:20 PM
    Rhaegar Targaryen
    ඔව් බන්. සල්ලි හෙව්වට වැඩක් නෑ බන් මෙහෙම stress පිට. ජීවිතේම සල්ලි හොයන්න කට්ට කන එක තමයි. මම බැලුවේ වෙන රටකටවත් පනින්න කියලා බන්.
  2. මම බෙනා
    06-27-2017 11:18 PM
    මම බෙනා
    මහ කරුමයක් තමා නේද බන් අපි නම් හෙන පව් කාරයො බන්
    අපි ජීවිතේ විඳිනවා නෙම්නෙ ... සල්ලි පස්සෙ දුවන්ඩ වෙලා තියෙන්නෙ
  3. Rhaegar Targaryen
    06-27-2017 10:54 PM
    Rhaegar Targaryen
    ඉන්නවා බන්. මේ ටිකේ වැඩ වැඩි වෙලා පිස්සු වගේ. stress වුනාම මුකුත්ම කරගන්න බෑ බන්. stress නැති වුනාමත් වැඩක් කෙරෙන්නේ නෑ. වැඩි වුනාමත් වැඩ කරන්න බෑ. මොන ජීවිතද බන් මෙව්වා?
  4. මම බෙනා
    06-27-2017 10:52 PM
    මම බෙනා
    ලොල්..මොකො වෙන්නේ..නිවාඩුද ගෙදරද
  5. Rhaegar Targaryen
    06-27-2017 10:50 PM
    Rhaegar Targaryen
    එල එල. මම බෙනා
  6. මම බෙනා
    06-27-2017 10:46 PM
    මම බෙනා
    මම සෝමපාල
  7. Rhaegar Targaryen
    06-27-2017 10:04 PM
    Rhaegar Targaryen
    උඹ කවුද?
  8. මම බෙනා
    06-12-2017 12:48 PM
    මම බෙනා
    හීහී..අඩෝ මොකො කරන්නෙ.
    අද ගෙදරද
  9. Rhaegar Targaryen
    06-11-2017 11:56 PM
    Rhaegar Targaryen
    මම රේගාර්
  10. මම බෙනා
    06-09-2017 10:49 PM
    මම බෙනා
    මම කුක්කා..


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01383 seconds with 12 queries