ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > dilshan87
Reload this Page Conversation Between dilshan87 and gayankuwait
Conversation Between dilshan87 and gayankuwait
Showing Visitor Messages 1 to 10 of 21
  1. dilshan87
    08-31-2017 09:05 AM
    dilshan87
    Hi, innawa bun. Podi eka nisa dan kiriye online ennema nathi tharam. Horen oluwa dala yanwa. Podi eka nidiyanakota iyeth 2.30. Hammo full athal.
  2. gayankuwait
    08-30-2017 10:22 PM
    gayankuwait
    ado wesiye kohomada ban kalekin dakke
  3. gayankuwait
    01-08-2015 07:38 PM
    gayankuwait
    එ මොකො වැඩ නැත්තෙ එක අතකින් හොදයි වැඩිය එන්නෙ නැති එක මෙකෙ කාලකන්නි වෙන වෙලෙ කෙසෙල් පැලයක් හිටවපන් වස විස නැතිව කන්න හරි පුලුවන්

    මෙහෙ ඉතින් එහෙම නෙමෙ හිතලයි එලියට බහින්න බැහැ වෙලාව යවා ගන්න අපි නම් එන්නෙ ලංකාවෙ ඉන්නවානම් ඔනාවට වඩා නෙට් යන්න හොද නැහැ එතකොට රොබොලා වෙන්නෙ
  4. dilshan87
    01-08-2015 07:35 PM
    dilshan87
    Ela ela. Sahenna kalekin bun me paththe karakune. Dan welawak na. E asse magula unicord wada karaneth na bun.
  5. gayankuwait
    01-08-2015 07:26 PM
    gayankuwait
    කියන්න බැහැ බන් සිරා දිනයිද දෙමල මුස්ලිම් චන්ද තම්යි කෙස් එක මොනවාට බය වෙන්නද සහො
    සිරාගෙ පැත්තට සහයොගය දෙන්න බැහැ අනික දිනනවා කියලා එ පැත්තට හෙත්තු වෙන්නෙත් නැහැ දිනුවොත් අපි හැමොගෙම නායකයා මොනවා උනත්
  6. dilshan87
    01-08-2015 07:22 PM
    dilshan87
    Gaiya.. Moko wenne? Lokkata kela wena patak thiyenne. Pat gala panapan MY3 ge paththata wade del wenna kalin.
  7. gayankuwait
    09-26-2014 09:46 PM
    gayankuwait
    අප්පා එහෙමද අකුරු වැඩ නැහැ කියලා ශෙප් වෙයන් ඔහොම තම්යි ලනුව දැම්මාහම අපිටත් මුලදි ඔහොම උනා පස්සෙ හරියනවා
  8. dilshan87
    09-26-2014 08:26 PM
    dilshan87
    hondin innawa bun. Bandata passe elakiri enawa adui. Lap eke Keyboard eke podi awlak nisa akuru dekak wadinne na. E nisa akuru copy paste thamai. E nisa comment karanneth na dan.
  9. gayankuwait
    09-26-2014 01:49 AM
    gayankuwait
    wasthuwa kohomada oyat oyalata apiwa mathaka welaa nedha ithin ithin kohomada jivithe
  10. gayankuwait
    05-14-2014 04:42 PM
    gayankuwait
    ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01676 seconds with 12 queries