ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > dilshan87
Reload this Page Conversation Between dilshan87 and crazybuddy
Conversation Between dilshan87 and crazybuddy
Showing Visitor Messages 1 to 10 of 37
  1. crazybuddy
    05-20-2017 03:54 PM
    crazybuddy
    චීත්ත ඩයල් ඉන්නවනේ බං අනුන්ගෙ කුනු හොයන, ඉරිසියා කරන, කුහකකම් කරන..
    උන්ගෙ ජාන වලින් එන සීන් හදන්න බැහැ ඉතිං...
  2. dilshan87
    05-20-2017 03:40 PM
    dilshan87
    Ehemada? Man seen eken mehen ahunata danne na mokakda une kiyala. Podi kolu patiyek hambuna bun. Adata masayai. Dan me paththe enna wenne na wadiya.
  3. crazybuddy
    05-20-2017 01:37 PM
    crazybuddy
    මොන පවුල් පන්සල්ද බං තාම නැහැ..
    වලි දාගන්න බැරි නිසා පොඩ්ඩක් සයිඩ් ගහල හිටිය මං..
    කොහොමද ඉතිං සැප දුක්..??
  4. dilshan87
    05-20-2017 01:31 PM
    dilshan87
    Ammata siri. Kohomada bun. Koheda gihin hitiye. Kohomada wase dese. Pawulak pansalakwath unada?
  5. crazybuddy
    05-20-2017 11:36 AM
    crazybuddy
    හලෝ මචං..
  6. dilshan87
    02-10-2017 08:44 PM
    dilshan87
    Mokada bun me paththe enne naththe?
  7. dilshan87
    04-10-2014 05:59 AM
    dilshan87
    appata udu. ehemath seen ekakda. amathaka karala joliye hitapan machan.
  8. crazybuddy
    04-10-2014 12:27 AM
    crazybuddy
    හලෝ බොක්ක.. කොහොමෙයි මචං.. බූට් සීන් එකක් නිසා පොඩ්ඩක් අවුලෙන් හිටියා බං.. ඒකයි ආවෙ නැත්තෙ..
  9. dilshan87
    04-09-2014 07:46 AM
    dilshan87
  10. dilshan87
    12-28-2013 03:29 PM
    dilshan87
    උඹේ සද්දයක් නැත්තෙ මොකෝ බං? දැක්කෙම නෑ වැඩිය.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01762 seconds with 12 queries