ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > shaminda peiris
Reload this Page Conversation Between shaminda peiris and IDG
Conversation Between shaminda peiris and IDG
Showing Visitor Messages 1 to 10 of 17
  1. IDG
    08-22-2017 12:15 PM
    IDG
    කොහොමද ඉතින්
    උදේ වැඩට යනවා රැට ගෙදර එනවා පාරට කාලේ ඉවරයි මචන් යන්නයි එන්නයි ගියාම
    බස් එකේ යන ටිකට පොන් එකෙන් තමා මචන් ලොග් වෙලා බලන්නේ ඉතින් වැඩිය කමෙන්ට් කරන්න වෙන්නේ නැ
  2. shaminda peiris
    08-22-2017 11:23 AM
    shaminda peiris
    අඩෝ උබව හෙන කාලෙකින් දැක්කේ.කොහොමද ඉතින්.බිසීද
  3. shaminda peiris
    10-15-2016 07:31 PM
    shaminda peiris
    කුකුලෝහ්
  4. IDG
    04-23-2016 11:45 PM
    IDG
  5. shaminda peiris
    04-13-2016 08:42 PM
    shaminda peiris
    ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!
  6. shaminda peiris
  7. IDG
    01-05-2016 09:44 PM
    IDG
    ඹව් ඹව් එවොඩ් එක නම් තමා එත් හරියටම සිද්දිය කියන්නේ නැ
    සත්තු ටිකක් ඉන්නවා මචන් උන් වැඩක් කරන්නෙත් නැ කරන් යද්දි බාල්දි දාන උන්ගෙන එකෙක් මොනවා හරි කියලා ඇති ටිකක් සැරට
    උන් එක්කලා තර්ක කරනවාට වඩා සද්ද නැතුව ඉන්න එක හොදයි කියලා හතලා ටොමා අයින් වෙන්න ඇති
    කොහොම හරි කතා කරවලා ආයෙත් ගෙන්න ගන්න බලන්න ඹනේ
  8. shaminda peiris
    01-05-2016 09:41 PM
    shaminda peiris
    එලකිරි එවෝඩ් එක ඕගනයිස් කලේ ටොමා.ඒකෙදී සෑහෙන ප්‍රශ්න ඇතිඋනා බන්.ඌ වෙනුවෙන් කතාකලා කියලා රත්තරංගේ ෆොටෝ වගයකුත් දාලාතිබිලා.එවෝඩ් කේස් එක තමයි මම හිතන්නේ යන්න මූලික වෙච්ච හේතුව.
  9. IDG
    01-05-2016 09:38 PM
    IDG
    මන් උට පිම් 2ක්ම දැම්මා මචන්දන්නවානේ මේකේ ඉන්න ගොන් හුත්තලාගේ වැඩ මොකක් හරි කියන්න ඇති
    මන් තාම වෙච්ච දේ හරියට දන්නේ නැ
    උ තමා එලකිරියේ ලොකුම වෙනසක් කරපු එකා
  10. shaminda peiris
    01-05-2016 09:17 PM
    shaminda peiris
    ටොමා කිරියෙන් ගියා බන්.උඹ දන්නවද


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02660 seconds with 12 queries