ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > strsraj
Reload this Page Conversation Between strsraj and prageeth119lk
Conversation Between strsraj and prageeth119lk
Showing Visitor Messages 1 to 10 of 11
  1. prageeth119lk
    04-13-2012 11:32 PM
    prageeth119lk

    සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා
    >>>119lk<<<
  2. prageeth119lk
    04-11-2012 02:18 AM
    prageeth119lk
    ඔව් බන් ගොඩක් කාලෙකින් ආවෙ නැ
    ඇෆ් එන්න විදියක් නැ ලොගින් ඇප්රුවල් දාලා තිබුනෙ කොඬ් එක ගෙන්න ගනන් විදියක් නැ තිබුන මගෙ තිබුන 4න් එකත් මල්ලි උගෙ වයිෆ්ට දිලා දැන් සිම් එකත් ඩිස්කනෙක්ට් කරලා මොබිටෙල් එකට යන්න ඔනෙ එක හදාගන්නත්උබ ඇෆ් බී වෝල් එකෙ විශ් කරලා තිබුනා කියල දන්නවා වෙනදා වගෙම තමයි බන් පොඩ්ඩක් මේ ඔක්කොම එවයි ටිකක් ඇත් වෙන්න්න හිතුවා එච්චරයි
    උබෙ නම්බර් එක ඇත්තෙ 4න් එකෙ බලමු මම නම්බර් එක අරන් කෝල් එකක් දෙන්නම්
    ජයවේවා
  3. strsraj
    04-11-2012 01:57 AM
    strsraj
    Uba FB enne naththe Moko??

    Ubage Phone Eka wada Karanne th Na..

    BIrth day ekata wish Karanna haduwa.. Kramayak thibbeth Na..

    Tho mokada Karanne Kiyapan..

    Man gawa nathi unaata tho gawa thiyenawane mage number eka..

    thota call ekak denna thibbane
  4. prageeth119lk
    04-11-2012 01:25 AM
    prageeth119lk
    අලො තමයි උබලා අපි උන්නද මලාද කියලා බලන්නෙ නැ නෙ
    අපි තාම ඉන්නවා බන්
    මොකො වෙන්නෙ
  5. strsraj
    04-11-2012 01:10 AM
    strsraj
    Alooooooooooooo
  6. prageeth119lk
    04-03-2012 01:22 AM
    prageeth119lk
    ආහ් කොල්ලා...ස් කොහොමද යකො උබට
  7. prageeth119lk
    11-16-2011 07:54 AM
    prageeth119lk
    කො මෙකා
  8. prageeth119lk
    09-27-2011 01:54 PM
    prageeth119lk
    මොනාද යකො අර කියල තියෙන්නෙ ඔවා අහද්දි මටත් දත් කැක්කුමක් හැදෙනවා නම් කියලා හිතෙනවා
  9. strsraj
    09-26-2011 11:08 PM
    strsraj
    අසම්මත කතාවක්...!!!!


    http://www.elakiri.com/forum/showthread.php?t=1195037
  10. prageeth119lk
    09-03-2011 12:03 PM
    prageeth119lk
    උබට වැඩෙ හරි වගෙ
    http://www.elakiri.com/forum/showthread.php?t=1183847


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01563 seconds with 12 queries