ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Dodo Mahaththaya
Reload this Page Conversation Between Dodo Mahaththaya and Kumara456
Conversation Between Dodo Mahaththaya and Kumara456
Showing Visitor Messages 1 to 7 of 7
  1. Dodo Mahaththaya
    06-26-2019 12:29 PM
    Dodo Mahaththaya
  2. Kumara456
    06-26-2019 11:21 AM
    Kumara456
    අමිමි ගහයි බැට් එකෙන් කිව්වලු. දහඅට වංගුව පැත්තෙන් තමයි.. දැනට හුළු ගග, හුන්නස්ගිරිය, පුලුවන් උනොත් ලූල්කදුර, රත්න ඇල්ල තමයි ටාගට් එක
  3. Dodo Mahaththaya
    06-26-2019 11:16 AM
    Dodo Mahaththaya
    අම්මටසිරි එහෙමද.....එල එල..යන්න හිතං ඉන්නේ 18 වංගුව හරහා ද ?

    ඔයිට අමතරව තව ප්ලේස් එකක් දෙකක් කියන්නම් එව්වත් බලාගෙනම එන්න පුළුවන්.
    අද නම් පොඩ්ඩක් වැඩ. හෙට දිහාට ලියල එවන්නම්.
  4. Kumara456
    06-26-2019 11:02 AM
    Kumara456
    තාම ප්ලෑනින් මට්ටමේ.. සමහර විට යයි මේ මාසෙ ඇතුලත... (සමහර විට)
  5. Dodo Mahaththaya
    06-26-2019 10:26 AM
    Dodo Mahaththaya
    හම්මා.......කවදටද වගේ යන්න ඉන්නේ.... ?
    මේ ටිකේ හොඳට වතුර ඇති....
  6. Kumara456
    03-07-2019 11:53 AM
    Kumara456
    ado, podi campaign ekak set wela hira wela inne.. Ube thread ekatath ekama parak witharai enna puluwan une.. poddak free unama karamu. mama kiyannan.
  7. Dodo Mahaththaya
    03-07-2019 11:28 AM
    Dodo Mahaththaya
    අයියේ මොකෝ වෙන්නේ අර ට්‍රැවලින් වැඩේ ?........
    සජේෂන් ටිකක් තියෙනවා...අද හෝ හෙට කියන්නම්.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01485 seconds with 12 queries