ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > CorD SaC
Reload this Page Conversation Between CorD SaC and jk perera
Conversation Between CorD SaC and jk perera
Showing Visitor Messages 1 to 10 of 12
  1. CorD SaC
    02-16-2019 07:27 PM
    CorD SaC
    http://www.elakiri.com/forum/showthread.php?t=1831107

    පෙරේරා මහත්තයෝ යාවත්කාලීන කරන ලද ලින්ක් එකක් දෙන්ඩකෝ, මේකෙ ෆයිල් එක නෑනේ...
  2. CorD SaC
    05-04-2017 09:40 PM
    CorD SaC
    මචන් මම උඹ දුන්න IDM වර්ශන් එකක්මයි දැම්මෙ මේ ලඟදි,ගින්දර වගේ වැඩ crack එක ඇල්ලුවෙත් නෑ...

    මට බයයි දැන් අලුත් එක දාලා ඒක කෙලවෙයිද කියලා.6.25 build 21 තමා උඹ මට දුන්නේ..අලුත් එක දලා වැඩේ දෙල් වෙයිද...

    ෆයර්ෆොක්ස් එක පරන එකක් දැම්මනම් හරි නේද
  3. CorD SaC
    09-16-2016 08:43 PM
    CorD SaC
    එල මචෝ,තෑන්ක්ස් ආ....
    ඒකට කමක් නෑ
  4. jk perera
    09-16-2016 07:06 PM
    jk perera
    අඩේ සොරි මචන්. මම ඔය සොෆ්ට්වෙයා එක ගැනනම් දන්නේ නෑ.
  5. CorD SaC
    09-16-2016 01:34 PM
    CorD SaC
    මට මෙන්න මේ සොෆ්වෙයාර් එකට ක්‍රැක් එකක් හොයලා දෙන්ඩ පුලුවන්ද, වයිරස් නැති ශුවර් එකක් තමා ඕනි ඉතින්

  6. CorD SaC
    09-13-2016 11:29 AM
    CorD SaC
    ela lokka
  7. jk perera
  8. jk perera
    09-13-2016 07:55 AM
    jk perera
    පොතේ ගාණ 1500 මචන්.
    අඩුවට ගන්න පුලුවන් කියලා තිබ්බේ සයිට් එකක..
  9. CorD SaC
    09-12-2016 09:49 PM
    CorD SaC
    කොලබ පොත් ප්‍රදර්ශනේදි විශේශ මිලකට ගන්න පුලුවන්ලු...

    කව්ද මචන් කිව්වේ...මට පොඩ්ඩක් විස්තර කියන්ඩකෝ,කීයක් වගේ වෙයිද
  10. CorD SaC
    08-23-2016 10:34 PM
    CorD SaC
    http://karanpc.com/du-meter-final/

    මේ සයිට් එකත් හොඳයි වගේ මචෝ,ත්‍රෙඩ් එකේ කැමතිනම් දාන්ඩ


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03422 seconds with 12 queries