ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > sadamol buwa
Reload this Page Conversation Between sadamol buwa and Dodo Mahaththaya
Conversation Between sadamol buwa and Dodo Mahaththaya
Showing Visitor Messages 1 to 10 of 19
  1. sadamol buwa
    10-16-2019 10:31 PM
    sadamol buwa
  2. Dodo Mahaththaya
    10-16-2019 10:21 PM
    Dodo Mahaththaya
    ඒක ඉතින් හැම ඡන්දෙකටම පොදුයි නේ...දැන් සෝෂල් මීඩියා වලි තමා වැඩි.
  3. sadamol buwa
    10-16-2019 10:11 PM
    sadamol buwa
    මොකද වෙන්නේ ලංකාවේ....ඡන්දෙට කට්ටිය මරාගන්නවාද? මහේෂ්ට හිතපු තරම් ඡන්ද නැති වෙයි නේ....
  4. Dodo Mahaththaya
    10-16-2019 10:07 PM
    Dodo Mahaththaya
  5. sadamol buwa
    10-16-2019 10:06 PM
    sadamol buwa
    කොහේද පරයෝ මම ගිහින් තියෙන්නේ...
  6. Dodo Mahaththaya
    10-16-2019 09:46 PM
    Dodo Mahaththaya
    හාපෝ තෝ ඇවිල්ලා යනවා අපිට නිකමටවත් කියන්න බෑ.
    පරයා පරයා පරයා පරයා ........
  7. sadamol buwa
    03-12-2019 09:09 PM
    sadamol buwa
    මායි ඌයි විතරයි.... වෙන ඉතින් උඹත් එක්ක එන උන් විතරයි....
  8. Dodo Mahaththaya
    03-12-2019 09:07 PM
    Dodo Mahaththaya
    එල...ඌට කෝල් කරලා බලපන්.....
    උගෙනුත් අහපන් යන්න හොඳ කොහෙද කියල.

    හැබැයි 5,6 වඩා වැඩි සෙට් එකක් එක්ක නම් දවස් 02 ගමනක් බෑ.
  9. sadamol buwa
    03-12-2019 09:05 PM
    sadamol buwa
    මටනම් කොහේ උනත් අවුලක් නෑ.... මම එක්සියට කෝල් එකක් දීලා බලන්නම්....
  10. Dodo Mahaththaya
    03-12-2019 09:01 PM
    Dodo Mahaththaya


    එක්සියව සෙට් කර ගම්මු...ඒ කියන්නේ වීකෙන්ඩ් එකක් නේ පුළුවන්.
    ගොම්බානිය නගිමුද ? කන්ද මුදුනේ කෑම්ප් කරලා පහුවදාට බහිමු.
    මමත් නැගල නෑ


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02227 seconds with 12 queries