ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > crazybuddy
Reload this Page Conversation Between crazybuddy and DAMER
Conversation Between crazybuddy and DAMER
Showing Visitor Messages 11 to 20 of 360
  1. crazybuddy
    10-03-2017 12:30 AM
    crazybuddy
    තෑන්ක්ස් මචෝ..
  2. DAMER
    10-01-2017 11:15 PM
    DAMER

    ................................. සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා .................................
  3. DAMER
    08-22-2017 02:55 AM
    DAMER
  4. crazybuddy
    08-21-2017 01:18 PM
    crazybuddy
    ඔව් බං මාත් බදින්න ඕන කිය කියා ඉන්නවා..
    බදින්න බයයි බං..
  5. DAMER
    08-20-2017 10:28 PM
    DAMER
    මේ පාර මටත් යන්න බැරි උනා බන්, හැබැයි ගිය උන් නම් කිවුවේ වැඩක් නෑ කියලා
    තාම නෑ තාම නෑ, බදින්නත් ඕනේ නෙහ්හ්..
  6. crazybuddy
    08-20-2017 10:17 PM
    crazybuddy
    වෙලාවක් නෑ මචෝ..
    උඹ බලන්න ගියාද.. උඹ බැදල එහෙම ඇති නේ දැන්..
  7. DAMER
    08-20-2017 10:03 PM
    DAMER
    ආතල් එකේ ඉන්නවා බන් මේ පාර Motor show බලන්න ගියේ නැද්ද බන්?
  8. crazybuddy
    08-20-2017 10:00 PM
    crazybuddy
    සිංහලය මොකෝ වෙන්නෙ..
  9. DAMER
    08-20-2017 09:45 PM
    DAMER
    බඩියා
  10. crazybuddy
    08-20-2017 04:06 PM
    crazybuddy
    මට මචන් expose වුනා කියලා අවුලක් නෑ බන්. මම මේකේ කිසි එකෙක්ට පොර ටෝක් දීල වත් වලි දාගෙන charter වෙලාවත් නෑ මචන්. මම හැම වෙලාවේම උත්සාහ කලේ මේකට ඇවිත් අනිත් එවුන් එක්ක fun එකක් අරන් ඉන්න. මම හැමෝම එක්ක පුළුවන් තරම් friendly විදියට ඉන්න උත්සාහ කළා මචන්.

    මේ වගේ thread දාන්නේත් ඒක නිසා. මොකද උඹලා ටික මෙතෙන්ට එන බව දන්නා නිසා. මම මේකේ කාට හරි වැරද්දක් කරලා තියෙනවා නම් මාව expose කරලා දාපන් අර Aruna47, Diaz Kolla වගේ එවුන්ට කළා වගේ.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02243 seconds with 12 queries