ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > nishshankapieris
Reload this Page Conversation Between nishshankapieris and akilar25
Conversation Between nishshankapieris and akilar25
Showing Visitor Messages 1 to 2 of 2
  1. akilar25
    01-17-2017 12:22 PM
    akilar25
    මචන් රිපෝර්ට්ස් ගන්න පුලුවන්නම් කෙලින්ම කොඩිකාරවම හම්බෙයන්.
    උබ මහරගම ගියපු තැනින් උනත් කෙලින්ම අහපන් කොඩිකාරට වඩා ඔයාලා හොදයිද කියලා.
    අනිවා උබට හම්බෙන් උත්තරේ කොඩිකාර සර් තරම් නම් අපි දන්නේ නෑ කියලා තමා.
    කොහුවල ලගයිත් එක්කනේ මචන්.
    ඒ නිසා කෙලින්ම පලයන්.
    මම මේ දවස් වල ජොබ් එකක් හොයනවා.
    ෆොන් එකට කාඩ් එකක් දාගන්න සල්ලි නෑ බන් .
    ඉන්ටර්වීව් වලටම ගමන් වියදම් යනවා.
    ඒ නිසා තමා මට තාම කීයක්වත් දාගන්න බැරි උනේ.
    ඒ උනාට මම දන්න දන්න උන්ට මැසේජ් එක යැව්වා උදව් කරපන් කියලා.
    සෝ උබ කොඩිකාර ගාවට ගිහින් පෙන්නපන්.
  2. akilar25
    01-13-2017 03:08 PM
    akilar25
    ෆොටෝස් ලොකු වැඩ්යි .
    පොඩි කරලා දාපන්.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01275 seconds with 12 queries