ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > nwnbs
Reload this Page Conversation Between nwnbs and RuZZa
Conversation Between nwnbs and RuZZa
Showing Visitor Messages 1 to 10 of 12
  1. RuZZa
    04-14-2010 10:53 AM
    RuZZa
    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
  2. RuZZa
    03-14-2010 09:57 PM
    RuZZa
    ලොල්...මම හිතුවේ මඟුලක් කතාවෙලා කියල

    අපිත් හොඳින් ඉන්නවා...අයියත් හොඳින් නේ??

    තැන්ක්ස් අගය කිරීමට...ඔබතුමාගෙත් කවියක් දකින්න ආසාවෙන් තමයි ඉන්නේ...දැන් මේ පැත්තේ පේන්න එනව අඩුයි නේද??

    පස්සේ හම්බවෙමූ...ලොකු අයියටත් තෙරුවන් සරණයි
  3. nwnbs
    03-14-2010 03:53 PM
    nwnbs
    මඟුලක් කතාකරනව...
    ඉතිං ඉතිං... කොහොමද? බොහොම හොඳ ත්‍රෙඩ් ගොඩක් දාල තියෙනව දැක්ක. බොහොම සතුටුයි ඒ ගැන. ඉදිරියටම යමු. ඔය විදියටම. සුබ පතනව මල්ලියට...
    බ්ලොග් එක බලන්නම්කො හිමින් සැරේ...
    තෙරුවන් සරණයි...!!!
  4. RuZZa
    03-14-2010 12:03 AM
    RuZZa
    පොඩි බ්ලොග් කට්ටක් හැදුවා

    http://rusirulife.blogspot.com/
  5. RuZZa
    02-27-2010 06:59 PM
    RuZZa
    අයිය මගුලක්වත් කරගෙනද මේ පෑත්තේ දැන් එන්නේ නෑත්තේ??
  6. RuZZa
    02-23-2010 05:51 PM
    RuZZa
    ඔයා ලඟ මේ වගේ කියමන් තියෙනව නම් මේකේ දාන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=485512
  7. nwnbs
    02-06-2010 02:45 PM
    nwnbs
    සමාවෙන්න යාළුවා. මට ඔයාගෙ නිර්මානය පේන්නෙ නෑ. කලින් පාරත් ඔහොම උනා. ඇයි දන්නෙ නෑ...
  8. RuZZa
    02-05-2010 01:49 PM
    RuZZa
  9. nwnbs
    02-03-2010 03:40 PM
    nwnbs

    මල්ලිය ලියන ඒවත් ලස්සනයි. දිගටම ලියමු... බලං ඉන්නව අලුත් නිර්මාණ එනකම්...
  10. RuZZa
    02-03-2010 03:30 PM
    RuZZa
    නෝ අවුල් බ්‍රෝ......
    එකනම් නියමයි......හොඳ variation එකක් තියෙනවා අයියගේ creations වල


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01762 seconds with 12 queries