ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Dr.Amdan
Reload this Page Conversation Between Dr.Amdan and Thoppi_Chaminda
Conversation Between Dr.Amdan and Thoppi_Chaminda
Showing Visitor Messages 1 to 9 of 9
  1. Thoppi_Chaminda
    01-18-2018 09:09 PM
    Thoppi_Chaminda
    එල බන්
    පුළු පුළුවන් වෙල්වල් වල එනව
    උබටත් ජයවේවා සියලු වැඩකටයුතු සාර්ථක වේවා !!!
  2. Dr.Amdan
    01-18-2018 09:07 PM
    Dr.Amdan
    ඒක හොඳයි.උඹෙ වැඩත් ගොඩ දාගෙන බැලන්ස් එකේ ඉදපන්.උඹලා ඉතින් ඉස්සර නිතර ආපු ගියපු අය නිසා එක පාරටම අතුරුදහන් වුනාම අවුල්.

    ජය වේවා !
  3. Thoppi_Chaminda
    01-18-2018 09:02 PM
    Thoppi_Chaminda
    ඔව් බන් සතියකට සැරයක් වත් එන්නයි කියල තමා බැලුවේ
  4. Dr.Amdan
    01-18-2018 08:55 PM
    Dr.Amdan
    අනිවා.ඉදලා හිටිලා වත් ඇවිත් යන්න වරෙන්...නැත්නම් මුන් උඹව දෙවනි පාරටත් නිවන් යවයි
  5. Thoppi_Chaminda
    01-18-2018 08:52 PM
    Thoppi_Chaminda
    ඔව් බන් ඒවා ඉවරයක් කරගෙන ඉන්න ඕන ඕක්කොමටම කලින්
  6. Dr.Amdan
    01-18-2018 08:44 PM
    Dr.Amdan
    එහෙමද ,ඔව් ඒ වැඩ අතපසු කරගන්න එපා.
  7. Thoppi_Chaminda
    01-18-2018 07:35 PM
    Thoppi_Chaminda
    ඔව් මචෝ වැඩ exam ඉවරයක් නෑ බන්
    තවම තියෙනවා ඉතින්
    එහෙන් මෙහෙන් එනවා දවසට එකසැරයක් වගේ
  8. Dr.Amdan
    01-17-2018 07:50 PM
    Dr.Amdan
    ඈ අඩෝ කොහෙද බන් අතුරුදහන් වෙලා හිටියේ.හුගක් උන් උඹ ගැන කතා කලා මේ ටිකේ
  9. Thoppi_Chaminda
    01-17-2018 06:54 PM
    Thoppi_Chaminda
    තෝ වැ හොයා හොයා හිටියේ
    මන් ගැන ත්‍රඩ් එකකුත් දැම්ම නේද
    හොඳ පුථා


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04356 seconds with 12 queries