ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Red_frame
Reload this Page Conversation Between Red_frame and XibitZ
Conversation Between Red_frame and XibitZ
Showing Visitor Messages 1 to 10 of 16
  1. XibitZ
    09-13-2017 11:20 PM
    XibitZ
    මට කෝල් එකක් ගනින් මිනිහෝ. .
  2. Red_frame
    09-11-2017 10:51 PM
    Red_frame
    හරි මිනිහෝ ඔන්න..
  3. Red_frame
    09-10-2017 06:19 PM
    Red_frame
    Pm එකක්..
    ආ ඉදපං බලන්න..
  4. Red_frame
    09-08-2017 11:01 PM
    Red_frame
    එහෙම ලොට් නිතරම හම්බෙන්නේ නෑ මිනිහෝ කලාතිරකින් සෙට් වෙන්නේ..
  5. Red_frame
    09-08-2017 08:21 PM
    Red_frame
    අද ගිහිල්ලා බඩු බලන්න බෑ මිනිහෝ..
    උන් ක්ලියරන්ස් ඉවර නෑ තාම. කොහොමත් 15 වෙනිදට කලින් ඉවර කරනවා..
    තෝ හුත්ත ගිහිල්ලා තියෙන තියෙන සේරම හොද බඩු ටික උස්සන්න එපා හොදේ.. ඕන ඒවා විතරක් බලා ගනින්.. අඩුවට ගෙනල්ලා වෙන කොන්ත්‍රාත් කාරයන්ට ගණන් තියං විකුණනවා වගේ හුකන වැඩ නං කරන්න ලෑස්ති වෙන්න එපා..
    උඹට රෙන්ට් කරන්න ශොප් එකක් දාන්න ඕනේ බඩු විතරක් ගනිං කඩේට ඕන ප්‍රමාණෙට හොදේ..
    එහෙං අරං මැදිගානක් තියං තව එකෙකුට ඕව දෙනවා වගේ පකේ වැඩ කරන්න ලෑස්තිවෙන්න එපා හරි ඔන්න කලින්ම කිව්ව..
  6. Red_frame
    09-08-2017 01:05 AM
    Red_frame
    තැනට ගිහිං බලල උඹට ඕන බඩු ටික බලල අයිං කරගනිං..
    ඒ ටික මම උඹට කොස්ට් එකට බලල දෙන්නං..
  7. Red_frame
    09-07-2017 11:52 PM
    Red_frame
    චීන්නු, ඉන්දියන් කාරයෝ කරන ප්‍රොජෙක්ට් තියෙනවා..
    උදාහරණෙකට..
    හුන්ඩායි හුත්තල වගයක් බේරේ වැව කිට්ටුව දැන් ජෝන් කීල්ස් ලගේ වැඩ වගයක් කරගෙන යනවා.. ඒකේ උන්ගේ පාර්ට් එක් ඉවරයි.. හෙට අනිද්දා ඒ මැශින්ස් උන් විකුණනවා.. ඒවනං උඹට ගන්න වෙන්නේ නෑ හෙන අඩුවට යන්නේ ඒ හින්ද ඒ ටික මං ගන්නවා..
    අන්න ඒ වගේ චයිනා ඉන්දියන් ප්‍රොජෙක්ට් කරන උන්ගෙන් හොයල බලපං මිනිහෝ..
  8. Red_frame
    09-05-2017 05:46 PM
    Red_frame
    මකල තියෙන්නේ දාපං දාන මගුලක්..
  9. XibitZ
    08-02-2017 12:36 PM
    XibitZ
    පී.එම් ක්ලියර් කරපන්කෝ. .
  10. Red_frame
    07-31-2017 10:48 PM
    Red_frame
    හරි


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01852 seconds with 12 queries