ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > akilar25
Reload this Page Conversation Between akilar25 and Night Rider
Conversation Between akilar25 and Night Rider
Showing Visitor Messages 1 to 10 of 12
  1. Night Rider
    12-14-2018 09:48 PM
    Night Rider
    Ela.. Thanks again..
  2. akilar25
    12-14-2018 08:11 PM
    akilar25
    සතා හොදට ඉන්නවානම් එච්චරයි.
    දවස් 10 න් 10 වගේ නාවපන්.
    සති දෙකෙන් දෙක එපා මොකද රස්නේ නිසා සත්තුන්ට අමාරුයි.
  3. Night Rider
    12-10-2018 07:34 AM
    Night Rider
    සතියකින් අප්ඩේට් එකක් දෙනවා කිව්වට වැඩත් එක්ක මැසේජ් එකක් දාන්න බැරි උනා මචන්.. උඹ කියපු පව්ඩර් එක නම් පට්ට. සති තුනක් වගේ දානකොට ලෙඩේ සනීප වෙලා ගියා. ඒ පව්ඩර් එක බල්ලගේ ඇඟේ ගෑවම සුවඳකුත් එනවා. ඒ නිසාම දැන් ඒකව නාවන්නෙත් සති දෙකකට සැරයයි. තව, උඹ කිව්වා වගේම ඩෝග් ෂැම්පූ වෙනුවට ලයිෆ්බෝයි මිල්ක් ෂැම්පූ එක තමයි ගාන්නේ. ඒකේ අවුලකුත් නෑ. Anyway thank you very much machan...
  4. Night Rider
    10-25-2018 05:45 AM
    Night Rider
    ඩොක්ටර් නම් කිව්වේ ඒක දිලීරයක් කියලා මචන්.. උඹ කියපු බෙහෙත මං බල්ලට දැම්මා. තාම දවස් තුනයි. පොඩි අඩු වීමක් තියෙනව වගේ. ඒත් ෂුවර් එකටම කියන්න බෑ. තව සතියකින් වගේ මං පොඩි අප්ඩේට් එකක් දෙන්නම්.
  5. akilar25
    10-21-2018 07:10 PM
    akilar25
    ඩොකාගෙන් අහලා ඩොකා මොකද කිව්වේ කියලා කියපන් මචන්.
  6. Night Rider
    10-20-2018 08:22 PM
    Night Rider
    Ok machan.. Meken wath lede saneepa wei kyla hithanawa.. Again, thank you very much
  7. akilar25
    10-20-2018 07:22 PM
    akilar25
    ඔව් මචන් මිනිස්සු යූස් කරන එකම තමා.
  8. Night Rider
    10-20-2018 07:17 PM
    Night Rider
    Hammata... Thank you very much machan.. Life Buoy Milk shampoo kynne api use karana ewa neda?
  9. akilar25
    10-20-2018 07:00 PM
    akilar25
    ෆර් අප් , කැන් කැන් ගාන්න එපා.
    ලයිෆ් බෝයි මිල්ක් ශැම්පු ගාපන්.



    ඔන්න ඔය පවුඩර් එක දාපන් බඩ යට කලු පාට තැන් වලට දවසට එකපාරක්.
    දාන්න කලින් ඩොකාගෙන් අහලා දාපන් ඕක දැම්මට කමක් නැද්ද කියලා මොකද ඩොකාගේ බෙහෙත් එක්ක ඕක වැටුනොත් විස වෙන්න පුලුවන්ද නැද්ද අපි දන්නේ නෑ නේ මචන්.
    ඒකයි.
  10. Night Rider
    10-20-2018 06:46 PM
    Night Rider
    Balla genalla 3 months walin wage indala once a week waraddanne natuwa naawanawa bn. Ape ekaata oya lede hadena kaale wenakota Fur up and Can Can kyna shampoo warga deka tamai use karanne. Kanna denne nm maalui bathui tawa carrot, bonchi wage elawalu denawa. Hema daama nati unath sathiyakata dawas thunak wage palaa denawa. Also once a week wage chicken denawa.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01834 seconds with 12 queries