ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Nimesh_LK
Reload this Page Conversation Between Nimesh_LK and crazybuddy
Conversation Between Nimesh_LK and crazybuddy
Showing Visitor Messages 1 to 10 of 48
  1. Nimesh_LK
    09-18-2017 12:54 PM
    Nimesh_LK
    thns ayye
  2. crazybuddy
    09-18-2017 12:51 PM
    crazybuddy
    එලෑ.. උඹ හැබැයි ඉක්මන් වෙනවා වැඩියි.. කමක් නෑ උඹගෙ කැමැත්තනේ.. පවුල් ජීවිතයක් ගතකරනවා කියන්නෙ උඹ හිතන තරම් ලේසි දෙයක් නෙමේ.. සෑහෙන්න වගකීම් තියෙනවා.. එතකොට උඹ සැමියෙක්.. ඊට පස්සෙ පියෙක්.. කමක් නෑ උඹගෙ ආසාව.. හැමදේම හොදින් සිද්ධවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා..!!!
  3. Nimesh_LK
    09-18-2017 12:48 PM
    Nimesh_LK
    මොන නැකත්ද අය්යෙ මන් බදිනො ජනවාරි
  4. crazybuddy
    09-18-2017 12:46 PM
    crazybuddy
    එල එල බං.. මොකෝ ඉතිං පරක්කු නැකත් අවුල්ද..?
  5. Nimesh_LK
    09-18-2017 10:54 AM
    Nimesh_LK
    තාම් නැ අය්යෙ වැඩ නිස එන්න් වෙන් නැ
  6. crazybuddy
    08-20-2017 04:01 PM
    crazybuddy
    වේසි මොකෝ වෙන්නෙ.. උඹ කසාද බැන්දද..? ආවෙ නෑ බං පහුගිය ටිකේ..
  7. Nimesh_LK
    08-13-2017 03:30 PM
    Nimesh_LK
    හලො අය්යෙ
  8. Nimesh_LK
    08-02-2017 05:38 PM
    Nimesh_LK
    එහෙම අඋලක් නැ අය්යෙ මන් වැඩ නිස එන්න් වෙලවක් නැ
    දැන් සල්ලි හොයනව
    ඉන්ටනෙට් කනෙස්සන් එකත් අය්න් කල
    ගනන් වැඩ්ය්
  9. crazybuddy
    06-17-2017 05:26 PM
    crazybuddy
    තෝ මොකක් හරි අවුලකද ඉන්නෙ..?
  10. crazybuddy
    06-17-2017 04:38 PM
    crazybuddy
    එල මලයා.. ලව් එක එහෙම අවුලක් නෑනේ..?


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02489 seconds with 12 queries