ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > aruna1
Reload this Page Conversation Between aruna1 and pubudu lakmal
Conversation Between aruna1 and pubudu lakmal
Showing Visitor Messages 1 to 3 of 3
  1. pubudu lakmal
    01-23-2012 11:39 PM
    pubudu lakmal
    ආ... එල එල එහෙනම් අව්ලක් නෑ බන් තියෙන විදියටම පාවිච්චි කරනව
    තෑන්ක් වේවා පොඩ්ඩක් හරි උදව් කරාට ජය වේවා...!!
  2. aruna1
    01-23-2012 11:15 PM
    aruna1
    mehemai machan samanyayen NiMH battery 4 series karala charge karana eka thamayi honda. parallel karala charge karanawanam battery 4 ta wena wenama charg circuits and monitoring systems ona wenawa.

    but series battery 4k usb eken charge karanna apita boost converter ekak use karanna wenawa. ethakota adu charge current ekakin thama charge karanna wenne. a kiyanne fully charge wenna yana time eka sahenna wadi wenna puluwan, about 3-4 hours
  3. pubudu lakmal
    01-23-2012 11:00 PM
    pubudu lakmal
    අනේ මචෝ මගේ කෑමරාවටත් AA size බෑටරි 4ක් ඕනෙ බන් උබට පුලුවන්ද මට කියල දෙන්න USB එකකින් එකපාරම උබගෙ වගේ බෑටරි චාජ් කරන සිස්ටම් එකක්


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02260 seconds with 12 queries