ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > hancok
Reload this Page Conversation Between hancok and akilar25
Conversation Between hancok and akilar25
Showing Visitor Messages 1 to 5 of 5
  1. akilar25
    12-20-2016 01:18 PM
    akilar25
    http://www.elakiri.com/forum/showthread.php?t=1777119

    අඩෝ සින්හලයා.
    කමෙන්ට් පාරක් දාපන්.
  2. hancok
    08-12-2016 09:17 AM
    hancok
    eekatama aran gihin balannam
  3. akilar25
    08-11-2016 11:03 PM
    akilar25
    උබ මුලින් වෙට් ගාවට ගෙනියපන් මචන් ගේ ගාව ඉන්න .
    සර්ජරි කරන්න වෙන එකක් නෑ.
    කනට පව්ඩර් එකක් දාලා,බේත් වලින් හොද කරන්න පුලුවන් ඒවත් තියනවා.
    එහෙම එකක්ද දන්නේ නෑ.
  4. hancok
    08-11-2016 10:37 PM
    hancok
    ethakotaa puluwanda ban. ge laga vet kenek innawa eyagen thama eka eka leda awama beheth ganne. kan ahennathi eka hariyatama e wage thanakin balaganna puluwanda? treatment kiwwe surgery wageda
  5. akilar25
    08-11-2016 09:28 PM
    akilar25
    උබේ සතාව වෙට් ගාවට ගෙනියපන් මචන්.
    ගිහින් කන් ඇහෙන්නේ නැද්ද කියලා හරියටම කන්ෆර්ම් කරගනින්.
    සමහර බල්ලන්ට පොඩි පොඩි කනේ සීන් එනවා.
    ඒවා ඉක්මනට හොද කරගන්න පුලුවන්.
    සල්ලි ගොඩක් යන්නෙත් නෑ.
    වෙට් ගාවට යන්න සල්ලි නැත්තම් සතාව එක්කන් පලයන් උබලගේ පැත්තේ ඉන්න රජයේ වෙට් ගාවට.
    ෆ්‍රී ට්‍රීට්මන්ට් කරන්නේ රජයේ වෙට්.
    අනිවා පෙන්නපන්.
    හිතටත් හොදයිනේ උබලගේ.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01321 seconds with 12 queries