ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > .amda
Reload this Page Conversation Between .amda and pranathlcp
Conversation Between .amda and pranathlcp
Showing Visitor Messages 1 to 10 of 30
  1. .amda
    05-26-2017 10:56 PM
    .amda
    ela ela machan.
    api heta anuradapure yanawa ekai ahuwe..
  2. pranathlcp
    05-26-2017 06:06 PM
    pranathlcp
    අනුරාධපුරට වහින්නේ නැහැ බන්..වැහි කළුව තියෙනවා දවසම, ඒත් වහින්නේ නැහැ..හරියට වැස්සේ පෙරේදා (මම මේ කියන්නේ මිහින්තලේ ගැන)
  3. pranathlcp
    05-25-2017 02:05 PM
    pranathlcp
    එහෙනං ඉතින් Job එක තියෙනවනේ...සාමන්යෙන් ජොබ් ඒකට වඩා Fiverr එකෙන් හොයපු කාලවල් තිබුනද?

    උඹ ඉන්නේ මාලබේ/තලාහේන හරියේ නේද?
  4. .amda
    05-25-2017 01:01 PM
    .amda
    madi kiyanne ban fiver nathi nisa,
    nattham mama Graphic design job ekak karanawa.
    thawa part time widiyata digital paper printing karanawa..
  5. pranathlcp
    05-24-2017 08:47 PM
    pranathlcp


    වෙන ජොබ් එකක් කරන්නේ නැද්ද?

    Fiverr විතරද කරන්නේ? වෙන investments කරලා මුකුත් business පටන් අරගෙන නැද්ද?

    මමත් Fiverr විතරයි කරන්නේ, ඉන්කම් එක නම් මදි ඉතින් මම 2013 ඉඳන් කරලත් ඉන්කම් එක සෑහෙන අඩුයි..අඩුයි කියන්නේ ඉතින් මම මාකට් කරනවත් අඩුයි
  6. .amda
    05-24-2017 07:24 PM
    .amda
    mama nam jeewath wenne ekenne ban
    patta padui asawata order ekak na,,
  7. pranathlcp
    05-24-2017 05:02 PM
    pranathlcp
    Fiverr orders ගැන නං කතා කරලා වැඩක් නැහැ

    මෙලෝ රෙද්දක් එන්නේ නැහැ මටත්

    හැබැයි එක අතකින් හොඳයි, මේ දවස්වල exam මට
  8. .amda
    05-24-2017 04:44 PM
    .amda
    ah kolla moko wenne. matakai matakai. fiverr karanawa ban. melo order ekak na mey tike..
  9. pranathlcp
    05-24-2017 03:19 PM
    pranathlcp
    අඩේ..උඹට මාව මතකද දන්නේ නැහැ

    උඹ කාලයක් Smart TV එකක් එහෙම හොයා හොයා ඉන්නකොට මම තමයි අර කිව්වේ TV Box එකක් ගනින් කියලා

    කොහොමද සැප සනීප එහෙම?

    උඹ Freelancing කරනවද online?
  10. pranathlcp
    07-04-2016 05:29 PM
    pranathlcp
    එල එල


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04012 seconds with 12 queries