ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > hita makuna
Reload this Page Conversation Between hita makuna and maxboysl
Conversation Between hita makuna and maxboysl
Showing Visitor Messages 1 to 4 of 4
  1. maxboysl
    06-05-2015 10:27 AM
    maxboysl
    https://www.facebook.com/video.php?v...type=2&theater

    මේ කතාව පොඩ්ඩක් අහන්න -අපේ රටේ තියන අසීමිත සම්පත් වලින් උපරිම වැඩ ගන්න පුළුවන්
  2. hita makuna
    05-14-2015 11:34 AM
    hita makuna
    සිරාවට බන්.වහල්ලු දාන ඒවට රිප්ලයි කරන්නෙ නෑ කියල හිතන් හිටියට ලේ අවිස්සෙනව,කියල වැඩක් නෑ ඕකුන්ට.
  3. maxboysl
    05-14-2015 10:30 AM
    maxboysl
    ගති ලක්ෂණ බලලා නායකයෝ තේරීම ගල් යුගයේ කරපු එකක් .උඩු රැව්ල තිබ්බා කියලා කූරගල ප්‍රශ්නෙ විසඳුවාද?ජාතිවාදේ ඇවිලුවා ඇරෙන්න.. උසයි බඩයි තිබ්බා කියලා තමන් ලියලා දුන්න විල්පත්තුව දිහා හැරිලවත් බැලුවද? ලස්සනට හිනා වෙලා කලිං පව්ඩර් ගාලා ලස්සනට අන්දපු ලමයි වඩාගත්තා කියලා අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරාද එයාගෙ වියදම් වැඩි කර ගත්තා ඇරෙන්න..? දුටු ගැමුණු රජතුමාත් උස මහත උඩු රැවුල් කාරයෙක් නෙමේ..
    රණවිරු දිනය කියලා එක දවසක් ලොක්කො ඉස්ටෙජ් එකේ ඉඳගෙන සෙබලු අව්වේ මාච් පාස්ට් යවලා අනිත් දවස් තුන්සිය හැට හතරෙ බෙබිලාට රේස් යන්න වැලි කොට්ට අද්දවන්නයි එළවලු වික්කවනවටයි වඩා හරි අගයක් දෙනවනම් ඒකයි හරි දේ. මෙන්න මේක තමයි මචං කට්ටියට කියන්න තියෙන්නේ. එත් අපරාදේ වචන
  4. maxboysl
    05-01-2015 02:39 PM
    maxboysl
    මහින්දට අනුව බොදු බල සේනා බටහිර කුමණ්ත්‍රනයකි. දැන් ගෝටාභය බොදු බල සේනා සමග මැතිවරණ තරඟ කරන බව පවසයි. ඒ අනුව ගෝටාභයද බටහිර කුමණ්ත්‍රනයක් බවට පත්වේ. ජයග්‍රහනය කර පසුව පාර්ලිමේන්තුවේදී මහින්ද- ගෝටා සංධානයකට එළඹුනොත් මහින්ද තමන්වම බටහිර කුමණ්ත්‍රනයක් බවට පත්කරගනී.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01489 seconds with 12 queries