ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Podi Silva - පොඩි සිල්වා
Reload this Page Conversation Between Podi Silva - පොඩි සිල්වා and manarrow
Conversation Between Podi Silva - පොඩි සිල්වා and manarrow
Showing Visitor Messages 1 to 5 of 5
  1. Podi Silva - පොඩි සිල්වා
    එල එල මචන් Thank You
  2. manarrow
    11-22-2016 05:41 PM
    manarrow
    mama nan kale godak issara bn dan paypal use karanneth na. lankawata salli ganna ona nan thama PayPal eka wena wena country ekak dala regster wenne. nikan shopping karanna wage nan Sri Lankan ekak hadanna puluwan aulak na. card eka add karata passe verify karanna button ekak pennani kohe hari eka click karahama code ekak denna podi textbox ekak ei. e welawata card center ekata call karala ube paypal code eka illaganin
  3. Podi Silva - පොඩි සිල්වා
    නෑ නෑ සිඩ්හලයෝ
    Paypal එකක් හදලත් නෑ තාම
    Paypal එක හදන්න ඕන කොහොමද Tips එහෙම
    ලංකාවට Paypal නැද්ද මොකද්ද කියනවා නේ
    ඊට පස්සේ ඒක හැදුවට පස්සේ Debit Card එක Verify කරන්න කියලා බැංකුවට කියන්න ඕන ද
    පොඩි විස්තරයක් කරපන්කෝ උබ කොහොමද කරේ කියලා
  4. manarrow
    11-22-2016 02:19 PM
    manarrow
    paypal ekata log unahama add credit debit card kiyala option ekak thynawa. mathaka na kollo hariytama kothanada kiyala nan
  5. Podi Silva - පොඩි සිල්වා
    A bn debit card ekak paypal walata dagnne khmada


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01119 seconds with 12 queries