ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > CorD SaC
Reload this Page Conversation Between CorD SaC and pranathlcp
Conversation Between CorD SaC and pranathlcp
Showing Visitor Messages 1 to 10 of 47
  1. pranathlcp
    03-23-2017 03:10 PM
    pranathlcp
    Ada raata dannam reply ekak..phone eken ban aawe ElaKiri
  2. CorD SaC
    03-23-2017 01:49 PM
    CorD SaC
    replay karanwa msg kalata
  3. CorD SaC
    11-15-2016 08:13 PM
    CorD SaC
    ඩොන්ගල් එකෙන් ගන්න නෙට්වර්ක් එක ශෙයාර් කරන්ඩ පුල්වන්ද ඒකෙන්,මම ට්රයි කරපු ගොඩක් ඒවා පට්ට ස්ලොව්නෙ බන්,ෆෝන් එකෙන් යන්ඩ මම ලැප හොස්ට්පොට් එකක් කරන්ඩ බැලුවෙ,

    උඹ කියන එක වින්ඩෝස් 10 වලට සපෝර්ට් නැනේ
  4. pranathlcp
    11-15-2016 07:52 PM
    pranathlcp
    ඔව් මචන් මම internet share කරන්න නම් ට්‍රයි කරලා නැහැ..මම හදීසියකට ඉන්ටනෙට් ශෙයා කරන්න නම් පාවිච්චි කරන්නේ 160wifi කියන එක මචන්..
  5. CorD SaC
    11-15-2016 07:09 PM
    CorD SaC
    මචන් අපේ ලැප් එකේ එනවා නේද Acer quick access කියලා ඇප් එකක්,ඒකෙන් පුල්වන්නෙ නෙට්වර්ක් ශෙයාර් කරන්ඩ,උඹ දන්නවද හරියටම ඒකෙන් ලැප හොස්ට් පොට් එකක් විදිහට යූස් කරන්ඩ,මම ට්රයි කලා හොස්ට්පොට් සෙට් වෙනවා.ඒත් ඉන්ටර්නෙට් ශෙයාර් වෙන්නෙ නෑ බන්....
  6. CorD SaC
    08-24-2016 12:51 PM
    CorD SaC
    එල මචන්.මම දැන් ත්‍රෙඩ් එක දැක්කේ... මම එහෙනම් අප්ඩේට් කරන්ඩ යන්නෙ නෑ බන්,එල bs.tc මචන්
  7. pranathlcp
    08-24-2016 12:19 PM
    pranathlcp
    NetSpeedMonitor එකෙත් පෙන්නවා බන් යටින් ඒ වගේ..හැබැයි Kbit/s තමයි පෙන්නන්නේ..



    10 එක අප්ඩේට් කරා..මට නම් මේක එච්චරම අල්ලන්නේ නැහැ බන්..වෙනස් වෙලා..අනිත් එක ටිකක් වැඩිපුර RAM ගන්නවා වගේ දැනෙනවා..අනේ මන්දා

    මේ මගේ RAM දෙක විකුනන්න ත්‍රෙඩ් එකක් දැම්ම..ගන්නවා නම් හෝ ගන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො

    http://www.elakiri.com/forum/showthr...8#post20581038
  8. CorD SaC
    08-24-2016 12:13 PM
    CorD SaC
    එහෙනම් අවුලක් නෑ. මම හිතුවා අවුලකින් කියලා
    ඩියු මීටර් එකේ අර ටාස්ක්බාර් එකේ පෙන්නන එක වටිනවා බන්.ඒකයි සීන් එක..මම නෙට් ලිමිටර් දාගෙන ඉන්නේ,ඒකෙ අර වගේ පෙන්නනෙ නෑනෙ...උඹ 10 අප්ඩේට් කලාද..කලින් එකද හොඳ.දැන් එකද.. අප්ඩේට් කරපු නිසා වෙන්ඩ ඇති උඹේ ඩියු මීටර් අව්ල් ගියෙ
  9. pranathlcp
    08-24-2016 06:35 AM
    pranathlcp
    අයියෝ එහෙම තරහක් නැහැ බන්...මේ දවස් ටිකේ වැඩ වල‍ට පට්ට විදියට හිර වෙලා ඉන්නේ උඹේ නෙට්වර්ක් වැඩේ හරිගියාද? DU Meter එක සමහරවෙලාවට නම් පිස්සු කෙලිනවා තමයි...NetSpeedMonitor එක පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්කො..මමත් දැන් මේ ලඟකදී ඉඳන් පාවිච්චි කරන්නේ ඒක...
  10. CorD SaC
    08-21-2016 12:10 AM
    CorD SaC
    mko bn rply naththe.tharaha welda


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02922 seconds with 12 queries