ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > nwnbs
Reload this Page Conversation Between nwnbs and amila_90210
Conversation Between nwnbs and amila_90210
Showing Visitor Messages 1 to 10 of 45
  1. amila_90210
    04-13-2010 04:11 AM
    amila_90210
  2. nwnbs
    03-16-2010 03:15 PM
    nwnbs
    කෝ ඒත් මේ දවස් ටික ගෙවෙන්නෙ නෑනෙ... තාම 16 වෙනිද. අප්‍රේල් 10ට තව ගොඩක් කල් තියෙනව...
  3. amila_90210
    03-16-2010 02:10 PM
    amila_90210
    ආ ශෝක්නෙ..එන්න එන්න අවුරුද්දට ගම රට
  4. nwnbs
    03-16-2010 11:52 AM
    nwnbs
    හිට්ටෙ නම් එකමතැන. තාම ඉන්නෙත් එතනමයි...දැන් නම් එකමතැන ඉඳල එපාවෙලා...
    අප්‍රේල් වල ලංකාවට එන්න හිතං ඉන්නව.
    ඉතිං ඉතිං... මේ දවස් වල වැඩ කටයුතු එහෙම කොහොමද? ප්‍රොජෙක්ට් එකක් හරි මොකක් හරි කරනව කිව්ව මතකයි.
  5. amila_90210
    03-15-2010 05:40 PM
    amila_90210
    අලෝස් නුවන්,,කොහෙද හිට්ටේ මෙච්චර කල්
  6. nwnbs
    03-14-2010 04:10 PM
    nwnbs
    අලෝ... කොහොමද යාළුවා...
  7. amila_90210
    01-01-2010 11:41 AM
    amila_90210
    ඔබටත් එසේම වේවා!!! බොහෝම ස්තූතියි
  8. nwnbs
    12-31-2009 09:36 PM
    nwnbs
  9. nwnbs
    12-05-2009 11:17 PM
    nwnbs
    මගෙ කවි... අනේ මන්දා... කවි වගේ ඒව...
    කමෙන්ට් නම් නැති උනාට කමක් නෑ... කියෙව්ව නම් ඒ ඇති යාළුවා...
  10. amila_90210
    12-05-2009 11:07 PM
    amila_90210
    හෆ්ෆා නුවන්ගේ කවි බැලුවා ඊයෙ
    කමෙන්ට් එකක් නිවි හැන හිල්ලේ දාන්න කියලා
    අමතක වුනා


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01680 seconds with 12 queries