ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > jayanathek
Reload this Page Conversation Between jayanathek and ඉදිරියේ රාළ
Conversation Between jayanathek and ඉදිරියේ රාළ
Showing Visitor Messages 1 to 2 of 2
  1. ඉදිරියේ රාළ
    09-19-2016 04:05 PM
    ඉදිරියේ රාළ
    සිද්ධාර්ථ තෙල පපුවෙ ගාන්න පුළුවන් හුස්ම ගන්න එක පහසු කරන්න. ක්‍රිමිරාජ කැස්ස පැණිය (තෙලක් නෙවෙයි) ඒකෙ බුද්ධරාජ කල්කය ඇඹුල් දොඩම් ඉඟුරු ඉස්ම මී පැණි මිශ්‍ර එකෙන් බෝතලේ තියෙන මාත්‍රාවට පාවිච්චි කරන්න දවසක් දෙකක් ඇතුලත ලොකු ගුණයක් එයි , තව එකක් තියෙනවා ඒක වෙන කැස්ස පැණියක්. ඒක ගන්න එපා.
  2. jayanathek
    09-19-2016 03:53 PM
    jayanathek
    පීනසට පාවිච්චි කරන්න පුලුවන් හොදම තෙල මොකක්ද බන්?.
    අපේ නැන්දට පීනිස වැඩිවෙලා හතියට වගෙත් ඇවිල්ල තියෙන්නේ. මේකට හොද බෙහෙතක් කියපන්කො . බොහොම පින්.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02704 seconds with 12 queries