ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > KasunKDP
Reload this Page Conversation Between KasunKDP and I_Simon
Conversation Between KasunKDP and I_Simon
Showing Visitor Messages 1 to 10 of 11
  1. I_Simon
    11-10-2018 10:49 PM
    I_Simon
  2. I_Simon
    07-07-2016 08:50 PM
    I_Simon
    අපෝ අව්ලක් නැ කොහොමත් මගේ දිනා බරයි උඹට උස්සන්න බැ,
    අනික දිනට මීහරක් ගඳ ඉවසන්න බැ
  3. KasunKDP
    07-07-2016 08:39 PM
    KasunKDP
    එහෙමද උබ එහෙනම් ශේප් එකේ කෙල්ලව බේරගන්න තිබ්බ චන්ස් එක නැති කරගත්ත.... ඔන්න බලපන් මම ඕකිව දාගන්නව.. එතකොට උබට හුලන් තමයි...
  4. I_Simon
    07-07-2016 08:32 PM
    I_Simon
    නටහන්,
    බැ කිව්වොත් බැ මයි,
  5. KasunKDP
    07-07-2016 08:30 PM
    KasunKDP
    එහෙනම් මට එයත් එක්ක පැයක් විතර කතා කරන්න චාන්ස් එකක් අරගෙන දීපන්කො...
  6. I_Simon
    07-07-2016 08:28 PM
    I_Simon
    බැ යකෝ,
    ඒවා මට විතරයි
  7. KasunKDP
    07-07-2016 08:19 PM
    KasunKDP
    අඩොහ් ඩිනක්ශි උබේ කෑල්ලද බන්.. මට ඩිනක්ශිගෙන් කිස් එකක් ඉල්ලල දීපන්කො... එකම එකක්...
  8. I_Simon
    07-07-2016 08:13 PM
    I_Simon
    මොනාද බන් උඹ මගේ කැල්ලගේ පින්ත්රයක් අවතාරේට දාගත්තේ
  9. KasunKDP
    06-29-2016 09:06 PM
    KasunKDP
    එන පෙට්ටිය හිස් කොරා......
  10. I_Simon
    06-29-2016 09:01 PM
    I_Simon
    යකෝ තොගේ එන පෙට්ටිය හිස් කරගනින්කෝ


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02119 seconds with 12 queries