ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > mjayanatha
Reload this Page Conversation Between mjayanatha and sachith19920726
Conversation Between mjayanatha and sachith19920726
Showing Visitor Messages 1 to 10 of 299
  1. sachith19920726
    03-09-2018 11:06 PM
    sachith19920726
  2. mjayanatha
    03-09-2018 10:59 PM
    mjayanatha
    Last Activity: Today 10:50 PM
    Current Activity: Viewing Thread සමලිංගිකත්වය
  3. sachith19920726
    01-15-2015 12:32 PM
    sachith19920726
  4. mjayanatha
    01-15-2015 08:35 AM
    mjayanatha
    ඈ යකෝ .. දැන් මේ එළකිරියේ යන්නේ මාර නුලනේ බන් .. එකෙක්ගේ කෙල්ලගේ අරක හිරයිලු .. අනික කෙල්ලව එක්කන් යන්න පොට් හොයනවා .. තව එකෙක් මසාජ් පොට් හොයනවා එක මල් පොන්නයෙක් බඩුවක් ගහන්නද එපාද කියලා මේකේ ඉන්න මරුසියන්ගෙන් අහනවා ඒ අස්සේ තව පොන්සියෙක් ඇන්ටි පාරකින් ගැලවෙන හැටි අහනවා ..අඩෝ දැන් බලාගෙන ගියහම එලකිරියට ලොග් වෙලා මාට්ටු වෙනවට වඩා blue එකක් බලලා ගෙදරට මාට්ටු වෙනවා නම්බුයි
  5. sachith19920726
    11-04-2014 10:56 PM
    sachith19920726
    පොන්නයෝ දැක ඇත,
    ඔව්, ඉන්ටර්සිටි බස් එකේ,
    එතකොට පාර-තොටේ,
    ආ එතකොට සැලුන් එකේ,
    එහෙත්, එහෙත්, එහෙත්,
    දක්කයින් දැක නැත මෙවන් පොන්නයෝ,
    එසේ මෙසේ නොවේ මෙන්න මේ පොන්නයෝ,
    මුන් ෆොටෝෂොප් පොන්නයෝ,
    ෆොටෝෂොප් පොන්නයෝ,
    පොටෝසොප් පොන්නයෝ,
    ලලයි ලිලයි ලා.

    නැත උන්ට ඇට දෙකක්,
    ඇත්නම් ඇති තනි එකක්,
    නැති ඇටේ ගැන තැවී,
    ඇති අබ ඇටේ ගැන තවත් තැවී,
    සිටීයි මුන් - හීනමානෙන් පෙලී.

    අනේ ඉතිං ඒ හින්දා,
    නෑ වලි අයියලා එක්කා,
    හෙන ගේම නංගිලා එක්කා,
    මුන් හෙන අයියලා අප්පා.

    ඉතින් බෝල 'මේක දාපු' පොන්නයෝ,
    කියන්නම් බොට කෙටියෙන්,
    තෝ ඇඳගං,
    පොල්කා-ඩොට් චීත්තයක්,
    ලයික් දාපු පයියලා,
    (සොරි අයියලා)
    තොපි ඇඳගං,
    මල් වැටිච්ච බිකිනියක්,
    පක්ෂව කමෙන්ට් දාපු පිම්පිලා,
    තොපි ඇඳගන් පෑන්ටියක්.

    දැන් තොපි ඔක්කොමලා,
    හිට ගනිව් එක පෙලටා,
    පොටෝ එකක් ගහපල්ලා,
    එවපන් එය අපිටා.
  6. mjayanatha
    10-25-2014 04:23 PM
    mjayanatha
    අයවැයෙන් උබේ කෑම (පුන්නක්කු) මිල අඩු කරලලු ..
  7. mjayanatha
    10-17-2014 07:12 PM
    mjayanatha
  8. sachith19920726
    10-17-2014 06:38 PM
    sachith19920726
    මම අහිංසකයි
  9. mjayanatha
    10-17-2014 06:36 PM
    mjayanatha
    අන්න තොගේ @@ එක්ස්පොස් වෙලා .. LSD ටුට්ටක් බලල මගේ ඇස් වල පොට ගිහින් වගේ රෙද්ද
  10. mjayanatha
    10-14-2014 10:43 PM
    mjayanatha
    මාසෙකට ඇති මේක


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02602 seconds with 12 queries