ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > soopy452000
Reload this Page Conversation Between soopy452000 and RePost බුවා
Conversation Between soopy452000 and RePost බුවා
Showing Visitor Messages 1 to 1 of 1
  1. RePost බුවා
    12-31-2012 05:53 PM
    RePost බුවා
    අඩේ,මගෙ ඩොන්ගල් එක වෙඩ කරන් නැනෙ,,,,
    එක 156G එකක්....
    අර ඉස්සරම මොබිටෙල් එකෙන් දුන්න එකක්...
    මෙච්චර කල් වැඩ කලා....
    දැන් කොච්චර ගැහුවත් සිග්නල් පෙන්වන් නෑ...
    එක ගහල ලැප් එක ඔන් කරන කොට නිල් පාට ස්ක්‍රීන් එක එනව,,,,
    අයෙ වෙලාවකට ඩොන්ගල් එක ගහල ඔන් කරන කොට ලෝඩ් වෙන්නෙ නෑ,,,
    ගැලෙව්වහම ලෝඩ් වෙනවා...
    පුලුවන් උඩව්වක් කරන්ඩෝ.....


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01119 seconds with 12 queries