ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > පෝරිසාදයා
Reload this Page Conversation Between පෝරිසාදයා and thilan996
Conversation Between පෝරිසාදයා and thilan996
Showing Visitor Messages 1 to 5 of 5
  1. thilan996
    01-15-2017 05:41 PM
    thilan996
    ela mcho ela.....rply wlt thanks
  2. පෝරිසාදයා
    01-15-2017 04:23 PM
    පෝරිසාදයා
    අව්ලක් නෑ අද ග්ලොබල් රොම් ගැහුවා,.
    ට්‍රිප් එකක් ගියා දවස් දෙකයි..චාර්ජරේ අරන් ගියාට චාජ් කරන්න ඕනෙ උනේ නෑ. ෆොටො 500+ විඩියො ගැහුවා. ගෙදර් එද්දි චාජ් 25% ක් ඉතුරුත් වෙලා. බැටරිය බහින්නෙම නෑ බන් මොනා කලත්.
    කැම් එක සුපිරි. ලෝ ලයිට් පොඩ්ඩක් අවුල්.
    ලැග් වෙන්නෙ නෑ, ගේම්ස් රන් වෙනවා ගින්දර වගේ. Rs. 20800/- ට මීට වඩා හොඳ ෆෝන් නෑ. බය නැතුව ගනින්.
  3. thilan996
    01-15-2017 12:14 PM
    thilan996
    ela ela mchn.bttry life hodaida?cam eka ehema khmd? game gahuwada?lags ehema?
  4. පෝරිසාදයා
    01-15-2017 07:56 AM
    පෝරිසාදයා
    no case at all ban.. redmi 4 prime gatte.. full satis denata nam. global rom eka gahanawa heta
  5. thilan996
    01-14-2017 10:44 PM
    thilan996
    mchi xiaomi ekak gaththa neda?thathwe mko?satis da nadda?


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01322 seconds with 12 queries