ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > **..RoCk sTaR..**
Reload this Page Conversation Between **..RoCk sTaR..** and EK KILLER
Conversation Between **..RoCk sTaR..** and EK KILLER
Showing Visitor Messages 1 to 6 of 6
  1. EK KILLER
    07-10-2015 12:55 PM
    EK KILLER
    එල එල බං... exam ලියන්න කලිනුත් ඩ්‍රයිව් කරා.. අව්ලක් උනේ නෑ... උඹ කිව්වත් වගේ ඔන්න ඔහේ කොලේ තියන් යනවා... කලින් මොනවත්ම තිබුනේ නැනේ...
  2. **..RoCk sTaR..**
    07-10-2015 12:06 PM
    **..RoCk sTaR..**
    උබ කොළඹ අවට නම් පදින්නේ අනික L බෝර්ඩ් එල්ලන් යන්න එපා බන්..ඕක දැක්කම තමයි නවත්තන්නේ..ශේප් එකේ පලයන්..මාව නම් මාස 3 ඇතුලත එකපාරක් වත් නැවැත්තුවේ නැහැ..
    ලයිසන් ගත්තට පස්සේත් අවුරුදු දෙකටම ඕනේ නම් 2 පාරක් නවත්තල ඇති..
  3. **..RoCk sTaR..**
    07-10-2015 12:03 PM
    **..RoCk sTaR..**
    එහෙම ගන්න ඕනේ නැහැ බන්..මන් දන්නා එකෙකුත් පද්දනේ ඉන්ශුරන්ස් නැතුව..
    මාස 3 යි නෙහැ බන් ශේප් එකේ පදපන්..අව්ලක් වෙන්නේ නැහැ බන්..
    මගේ යාලුවට නම් දඩේකුත් ගහල තිබ්බ..ඒ case මුකුත් වෙලා නැහැ..අර කොලේ පොලිචියට ගෙනියල තියෙන්නේ..එච්චරයි..දඩේ ගෙව්වම අයේ දීල....
    අව්ලක් ගන්න එපා බන්..මම දන්නා උන් ගොඩක් පැද්ද ඔය කොලෙන්..
    මාස 3 යි නෙහැ..ඕක දන්නෙම නැතුව ගෙවිල යයි බන්..
  4. EK KILLER
    07-10-2015 09:49 AM
    EK KILLER
    exam ලියල L බෝඩ් එක ගහගෙන පදින්න ඉන්ෂුවරන්ස් එකක් ගන්න ඕන කිව්වා බං.. ඒ ෆීල්ඩ් එකේ දන්න එකෙක් ඉන්නවද?
  5. **..RoCk sTaR..**
    07-10-2015 09:30 AM
    **..RoCk sTaR..**
    තේරුනේ නැහැ බන්..වහනයක් පුරුදුවෙන්න ගන්න ඉන්ෂුරන්ස් එක කිව්වේ ?
  6. EK KILLER
    07-10-2015 09:25 AM
    EK KILLER
    උඹ දන්නවනං කියපන්කො වාහනයක් පුරුදු වෙන්න ගන්න ඉන්ෂුවරන්ස් එක ගන්නේ කොහොමද කියල...


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02896 seconds with 12 queries