ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Wolverine GTR
Reload this Page Conversation Between Wolverine GTR and Thoppi_Chaminda
Conversation Between Wolverine GTR and Thoppi_Chaminda
Showing Visitor Messages 11 to 20 of 29
  1. Thoppi_Chaminda
    06-16-2017 09:16 PM
    Thoppi_Chaminda
    ow බ්‍රෝ මට මොටෝ gp නම් play කරන්න බැරිවෙයි ස්පෙක්ස් මදි නිසා
    ට්‍රක් game දෙක නම් play කරා හොඳයි
    ඇමරිකන් එකේ අනික් මැප් ටික එනවනම් සුපිරි බ්‍රෝ
    ටිකයිනෙ තියෙන්නේ ඒ හන්ද ගතියක් නම් අදුඉයි ටිකක්
    euro එකනම් අවුලක් නෑ
    මන් දෙකේම heavy cargo ගෙනිච්චා
    පට්ට එත් තව heavy cargo type ටිකක් තිබ්බනම් හොඳයි කියල හිතෙනවා
    දැනට 10-15 වගේ trailers ටිකක් නේ තියෙන්නේ
    ඇමරිකන් එකට road train ට්‍රක් එහෙම එකතු කරනවා කියල මන් දැක්කො කොහේ හරි එහෙම තිබ්බොත් එල
  2. Wolverine GTR
    06-16-2017 01:32 AM
    Wolverine GTR
    Ela ela broplay karala balannaaluthen set 1kak add wela thiyanawane & MOTOGP 17 ekath out una
  3. Thoppi_Chaminda
    06-15-2017 08:07 PM
    Thoppi_Chaminda
    බ්‍රෝ ඇමරිකන් ට්‍රක් සිමුලේටර් එකෙයි යුරෝ ට්‍රක් සිමුලේටර් එකයි බාගත්තා
  4. Thoppi_Chaminda
    06-08-2017 08:58 PM
    Thoppi_Chaminda
    එක හරියට update වෙනෙත් නෑ නේද බ්‍රෝ
    ex එක වෙනුවට වෙන හොඳ alternate එකක් හැදිලත් නෑ
    එකපාර ඔක්කොම කෙලවුනානේ
  5. Wolverine GTR
    06-08-2017 06:50 PM
    Wolverine GTR
    Ow bro EX & KAT sites down wechcha 1kanam loku paduwak.mama nam dan torrent ganne Piratebay 1ken bro
  6. Thoppi_Chaminda
    06-08-2017 01:43 PM
    Thoppi_Chaminda
    ඔව් මචෝ ets2 ඩවුන්ලෝඩ් කරලා වෙල්ව ඉතුරු වුනොත් මම එකත් බාගන්නවා
    shaanig site එකේ තිබිල direct ලින්ක් එකක් හම්බුනා 2.5GB
    මට දන් තියෙන පලවෙනි සීසන් දෙක 1080p x265 6ch audio තියෙන ඒවා එත් ඒ කොලිටි එකටම හම්බුනේ නැහැ
    මචෝ ඔයා ටොරන්ට් හොයාගන්නේ දන් කොහොමද ex එකත් down හින්දා
  7. Thoppi_Chaminda
    06-08-2017 01:15 PM
    Thoppi_Chaminda

    මරු වැඩේ
    හොඳ වෙලවට පූස්සා ඉස්සර නොවුනේ
  8. Wolverine GTR
    06-08-2017 12:02 PM
    Wolverine GTR
    Hi brofree time 1kaka balanna

    http://www.elakiri.com/forum/showthr...4#post21767904

    Thanks
  9. Wolverine GTR
    06-08-2017 01:35 AM
    Wolverine GTR
    Aniwa bro.Mageth "The Flash" TV Series 1kata passe asama 1ka thamai "The Last Ship"Pattama series 1ka.3rd Season 1kath balanna bro.S4 ekath meh awruddhe August wala patan gannawa kiyala thamai kiyanne

    & Bro American Truck Simulator eketh aluth DLC 1kak awlla "American Truck Simulator Heavy Cargo Pack" kiyala1.4GB thiyanawa ekath
  10. Thoppi_Chaminda
    06-07-2017 11:18 PM
    Thoppi_Chaminda
    මන් ලාස්ට් ෂිප් බැලුවා බ්‍රෝ පට්ට නේද කතාව
    මන් එකදිගට දෙකම බැලුවා
    3 වෙනි සීසන් එකත් දවුන්ලොඅද් කරගන්න ඕන
    මේ අවුරුද්දේ අගෝස්තු වල 4 වෙනි සීසන් එකත් එනව නේද

    ඔව් බ්‍රෝ මේ සතියේ ට්‍රය් එක දෙන්න ඕන කොහොම හරි ඩවුන්ලෝඩ් කරගන්න ක්ලාස් එකේදී


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04128 seconds with 12 queries