ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Thoppi_Chaminda
Reload this Page Conversation Between Thoppi_Chaminda and Hasistranger
Conversation Between Thoppi_Chaminda and Hasistranger
Showing Visitor Messages 1 to 10 of 25
  1. Hasistranger
  2. Hasistranger
    09-04-2017 05:42 PM
    Hasistranger
    මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1814402
  3. Hasistranger
  4. Hasistranger
  5. Hasistranger
    06-29-2017 10:31 PM
    Hasistranger
    මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1805029
  6. Thoppi_Chaminda
    06-09-2017 01:58 PM
    Thoppi_Chaminda
    මචෝ ඔය ගැන ත්‍රඩ් එකක් දාමුද කෝකටත්
    මාත් ඔය ගැන හරිහැටි දන්නේ නෑ බන්
    නොර්මල් shipping services වලින් කරගන්න දන් අර රටේ ඇතිවෙලා තියෙන තත්වේ හින්ද
  7. Hasistranger
    06-09-2017 01:36 PM
    Hasistranger
    එයාර් කාර්ගෝ දාන්න ගියොත් මට සදා මෙහෙ නවතින්න තමයි බන් වෙන්නේ.මම එවන බඩු ගොඩ හැටියට බර ගානක් ගෙවන්න වෙයි.
  8. Thoppi_Chaminda
    06-09-2017 01:29 PM
    Thoppi_Chaminda
    air shipping නම් ඇති නේද බන් එත් පට්ට ගණන් ඇති
  9. Hasistranger
    06-09-2017 01:27 PM
    Hasistranger
    ඔව් බන් කටාර් ඉදල ලංකාවට බඩු පෙට්ටියක් දාන්න.තවම හරියට විස්තරයක් නැහැ කොහොමද වැඩේ වෙන්නේ කියල.මම දන්නා විදිහට නම් ඩුබායි මුහුදු සීමාව හරහා තමයි නැව් එන්නේ.එහෙමනම් එන්න තියෙන එකම මාර්ගය.වැඩේ දෙල් වෙනවා.
  10. Thoppi_Chaminda
    06-09-2017 01:25 PM
    Thoppi_Chaminda
    ඒ කියන්නේ එහෙ ඉදන් බඩු එවන්නද බන්


Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02018 seconds with 12 queries