ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Thoppi_Chaminda
Reload this Page Conversation Between Thoppi_Chaminda and richlife
Conversation Between Thoppi_Chaminda and richlife
Showing Visitor Messages 1 to 7 of 7
  1. richlife
    09-22-2017 01:03 AM
    richlife
    හප්පටසිරි උඹත් පේන්න නැද්ද දැං.. මමත් කාලෙකට පස්සෙ අවිත් උඹ ඉන්නවද බලන්න මේ පැත්තට ආවේ.. අනිත් උනුත් උඹව හොයනවනේ..
  2. Thoppi_Chaminda
    06-09-2017 12:22 PM
    Thoppi_Chaminda
    එල බන් ප්‍රශ්න එක එක හිමිට ලේහගනින් මචෝ
  3. richlife
    06-09-2017 01:44 AM
    richlife
    පොඩි ජොබ් එකක් ලැබුණා බන්.. හම්මෝ.. කියන්න කතන්දර ගොඩයි.. හෙන කාලෙකට පස්සේ අදයි මේ පැත්තෙ ආවේ.. ගොඩක් උන් මැසේජ් දාලා තිබුණා මචන්.. අද ත්‍රෙඩ් බලන්න වෙලාවක් නෑ හැමෝටම රිප්ලයි දාගෙන යන ගමන්.. ගං වතුරෙන් නම් හානියක් උනේ නෑ මචන්.. මගේ ප්‍රශ්න නිසා තමයි ඉතින් වෙච්ච හානි ඔක්කොම උනේ.. පස්සෙ සෙට් වෙමුකෝ ඩ්‍රැගන්ගේ ත්‍රෙඩ් එක පැත්තේ ආවාම..
  4. Thoppi_Chaminda
    05-29-2017 02:23 PM
    Thoppi_Chaminda
    මචෝ උබට කොහොමද දන්
    ජොබ් එකේ අවුල් හරිද
    ගංවතුරෙන් උබලගේ පැතිවලට අවුලක් න නේද
    මට මීට කලින් message එකක් වත් දාන්න අමතක වුණා බන්
  5. Thoppi_Chaminda
    04-15-2017 06:30 PM
    Thoppi_Chaminda
    mokakda macho awula
    employement paththe awulakda
    job eke
  6. richlife
    04-15-2017 05:38 PM
    richlife
    ආහ් මචන්..
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

    ම්ම්ම්ම්.. මේ දවස්වල ප්‍රශ්න වැලයි බන්.. ඒකයි වැඩිය පේන්න නැත්තේ.. එක ප්‍රශ්නයක් ලෙහන්න හදද්දී තව එකක් එනවා.. ඒ එන ප්‍රශ්නෙ ලෙහ ලෙහ හිටිය එකට වැඩිය ලොකුයි.. ඉතින් ඒක ලෙහන්න දඟලනවා..
  7. Thoppi_Chaminda
    04-14-2017 09:37 AM
    Thoppi_Chaminda
    පුතී
    දැන් කොහොමද
    ප්‍රශ්න එක එක හරි ලෙහාගත්ත්ද
    මේ අලුත් අවුරුද්ද සියලු බාදක දුක් දොම්නස් දුරු වෙලා යන සිතු පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01486 seconds with 12 queries