ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > crazybuddy
Reload this Page Conversation Between crazybuddy and thanujaka
Conversation Between crazybuddy and thanujaka
Showing Visitor Messages 1 to 10 of 422
  1. thanujaka
    11-09-2018 12:02 AM
    thanujaka
    කෝ ඩෝ උඹ
  2. crazybuddy
    08-20-2017 04:01 PM
    crazybuddy
    තොපි එන්නෙ ණෑනේ මං එද්දි.. දෙවනි පාරටත් කලකිරුනා..
  3. thanujaka
    08-14-2017 10:37 PM
    thanujaka
    වේසි මැරිලා..
  4. crazybuddy
    06-03-2017 01:51 AM
    crazybuddy
    ඔවු බං.. ඒ උනාට දැන් ආයි නෑ.. ගයිය එහෙම නම් දකිනවා නිතර.. චරිත් එහෙම මිසිං.. කොහොම උනත් ඉස්සර ගත්ත ආතල් දැන් ගන්න බෑ බං..
  5. thanujaka
    06-03-2017 01:46 AM
    thanujaka
    එදා උඹේ හාර්ඩ් ටෝක් එකේ පරණ වේසියෝ ටික සේරම සෙට් උනා උඹ හිටියේ නෑ..
  6. crazybuddy
    06-03-2017 01:44 AM
    crazybuddy
    එල එල මචෝ.. වැඩ ටික ඉවර කරගනිං එහෙනම් ශේප් එකේ..
  7. thanujaka
    06-03-2017 01:41 AM
    thanujaka
    මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩී බං..
    ඉන් පස්සේ දිගටම එනවා..
    උඹ වරෙං උට්ටියේ නෑවිත් ඉන්න එප එක එක පකය නිසා.
  8. crazybuddy
    06-03-2017 01:37 AM
    crazybuddy
    ඇයි බං එන්නැත්තෙ.. වැඩ වැඩි නිසාද, වයිෆ් ලෙඩේ නිසාද, කලකිරිලා වගේ කේස් එකක් නිසාද..?
    මාත් ආවෙ උඹල එනව ඇති කියල හිතං බං.. මාත් එන එක අඩු කරනවා.. තේරුමක් නෑ ඕයි..
    මේකෙ චීත්ත වලියි, පොන්නයන්ගෙ වලියි ඇරෙන්න වෙන දේකුත් නෑ..
  9. thanujaka
    06-03-2017 01:33 AM
    thanujaka
    දැන් වැඩිය එවෙන්නේ නෑ බං..
    අන්තිමට ආපු පාර උඹේ හාර්ස් ටෝක් එක විනාස කරලා යන්න ගියා...
  10. crazybuddy
    06-03-2017 01:20 AM
    crazybuddy
    මොකද බං එන්නෙ නැත්තෙ හුට්ට.. මාසෙකට දවසයිද එන්නෙ තොපි..
    අවුලක් නෑ බං.. අපි බේරි..
    උඹලටත් අවුලක් නෑනේ..?


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04957 seconds with 12 queries