ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > I_Simon
Reload this Page Conversation Between I_Simon and thilan996
Conversation Between I_Simon and thilan996
Showing Visitor Messages 1 to 5 of 5
  1. thilan996
    03-22-2017 12:24 PM
    thilan996
    bro.mta hnd entrance exam eka liyanna admission awa.podi prashnayak thiynw ahanna...
    1.exam ekata monawge dewal walinda enne?
    2.exam ekata adinna mokak hri dress code ekak ehema thiyada?
  2. thilan996
    01-30-2017 08:49 PM
    thilan996
    මිට කලින් ඉතින් OL IT කරා A
    AL වලිනුත් IT කරා (අනිවාර්යෙන් හැමෝටම කරන්න තිබ්බේ ,අවුරුද්දකින් එක්සෑම් තියන එක ) .එකටත් A
    තව NIBM එකේ CCA කරා.එකත් පාස්....
    ඕව තමා IT වලින් කියලා තියෙන්නේ
    ඒවා පෙන්නුවොත් පුළුවන් වෙයි නේද?
    ත්‍රෙඩ් එකෙත් ප්‍රශ්න ටිකක් ඇහුව.රිපල්යි එකක් දාන්න
    http://elakiri.com/forum/showpost.ph...9&postcount=27
  3. thilan996
    01-30-2017 09:28 AM
    thilan996
    මිට කලින් ඉතින් OL IT කරා A
    AL වලිනුත් IT කරා (අනිවාර්යෙන් හැමෝටම කරන්න තිබ්බේ ,අවුරුද්දකින් එක්සෑම් තියන එක ) .එකටත් A
    තව NIBM එකේ CCA කරා.එකත් පාස්....
    ඕව තමා IT වලින් කියලා තියෙන්නේ
    ඒවා පෙන්නුවොත් පුළුවන් වෙයි නේද?
    ත්‍රෙඩ් එකෙත් ප්‍රශ්න ටිකක් ඇහුව.රිපල්යි එකක් දාන්න
  4. I_Simon
    01-29-2017 09:09 PM
    I_Simon
    na ban, umba meeta kalin IT mukuth karala nadda ?
    thiyenawanam ewa intav ekedi issara karala pennapan, com kalata awlak na, umba pass nisa.
    habai ban aththama kathawa, ada kale oya gov HNDIT eka kala kiyala job hoyanna amarui,
    mamath digree 1 karanawa, mage yaluwo hamoma karanawa.
    oke HND eka iwara wenna 3years yanawa, un kiyanne 2 kiyala e unata,
    exception apply kalath awruddak wath umba igena ganna ona dgree eka karanna, ethakota 4k ne !
    poddak hithala balala eka parama BIT ekawath karahan, 3 Y walin umba goda.
    e kale mama dannawanam mama eka karanneth na. aththama kiwwa onna.
  5. thilan996
    01-29-2017 11:53 AM
    thilan996
    mchn mm HNDIT karanna hithan inne.commerce wlin AL kale. BCC
    karanna chance ekak thiyeyida? exam nm goda daganna puluwn.interv ekedi commerce karapu nisa mokak hri awlk weida ?


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01396 seconds with 12 queries