ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > pranathlcp
Reload this Page Conversation Between pranathlcp and Jimmy Neutron
Conversation Between pranathlcp and Jimmy Neutron
Showing Visitor Messages 1 to 7 of 7
  1. pranathlcp
    03-26-2018 05:41 PM
    pranathlcp
    මම තාම සල්ලි ගෙව්වේ නම් නැහැ...Form ඒක නම් generate කරා
  2. Jimmy Neutron
    03-26-2018 11:51 AM
    Jimmy Neutron
    mchn uba bit exam register unaada?
  3. Jimmy Neutron
    08-16-2016 10:50 PM
    Jimmy Neutron
    akkata finger print eka nam ona nathilu bn.camera eka thamai blnne
  4. pranathlcp
    08-16-2016 10:40 PM
    pranathlcp
    25 ක් තියෙනවා නම් Redmi 3 Pro (3 GB)/Redmi 3S (3 GB) එකක් හරි Mi4c (3 GB) එකක් හරිම ගනින් මචන්..

    දැන් 2 GB RAM කියන්නේ basic RAM එක නේ මචන්...ඉස්සර 1 GB RAM බේසික් වගේ තමයි දැන් 2 GB..කාලයක් යද්දී ස්ලෝව් වෙන්න ගත්තම එපා වෙනවනේ බන්..

    Aqua එකේ බැටරි එකත් මදි නේද..Xiaomi Redmi 3 Pro/3S එකේ 4100 mAh තියෙනවා...Redmi එකත් metal body..හැබැයි මේකේ කැමරා එක එච්චරම හොඳ නැහැ කියල reviews වල තිබුනා..ඒ නිසා පොඩ්ඩක් සාමපල්ස්, reviews බලලා ගන්න..

    Mi4c එක ගැන මම interest වුනාට තාම මම හොයල බැලුවේ නැහැ බන් ඒක ගැන..මට ඒකෙ අවුල තියෙන්නේ Fingerprint Sensor එක නැති එක
  5. Jimmy Neutron
    08-16-2016 09:43 PM
    Jimmy Neutron
    math me hoyanne akkata ganna bn.25k wage budget eka.akka dan sony m4 aqua ekak ganna hadanawa.2yrs xperia l ekak use kare.eken dan call gannath epa wenawalu.akka multi tasking nam wadiya naha bn.2gb ram athi wei.cam eka hoda wenna onalu.mi series eke cam hodai neda?budget eke hatiyata nam ganna wenne mi4 or 4c thamai.mi4 eka metal nisa look ekak thyno.mamath qwa bn WP ekak ganna qyala WP epalu.G+ ehema use krnwa akka eka nisa wp set wenne naha.
  6. pranathlcp
    08-16-2016 02:50 PM
    pranathlcp
    ඔව් බන් එක එක ගණන් වලට තියෙනවා..මමත් මේ ෆෝන්ස් දෙකක් හොයනවා මේ දවස්වල..මට එකයි මගේ අක්කට එකයි..

    උඹේ budget එක කීයද මචන්? මට නම් හිතෙන්නේ 3GB RAM තියෙන ෆෝන් එකකට යන එක හොඳයි..මම දැන් පාවිච්චි කරන්නේ Windows Phone එකක් එකේ අවශ්‍ය වැඩ ටික කරගන්න හොඳටම ඇති, හැබැයි ඒක පරණයි සහ RAM ටිකක් මදි..ඒ නිසා මම secondary phone එකක් විදියට Xiaomi එකක් ගන්නේ..හරි ඒක වැඩක් නැහැ..

    3 GB RAM එන එකක්ම බලපන් මචන්..Windows Phones/iPhones නම් ඉතින් ස්ලෝව් වෙන්නේ නැහැ..ඒවායේ Operating Systesm කෙලින්ම Hardware වලටම හොඳටම optimize කරලනේ තියෙන්නේ...Android එහෙම නෙමෙයිනේ.කාලයක් යද්දී එපා නොවෙන්න නම් හොඳ SoC එකක් සහ වැඩියෙන් RAM තියෙන android එකකට යන එක හොඳයි..

    ඒකයි මම කියන්නේ Mediatek ඒවා ගන්න එපා කියල
  7. Jimmy Neutron
    08-16-2016 11:25 AM
    Jimmy Neutron
    http://www.geekbuying.com/item/Xiaom...ck-366259.html

    mchn xiaomi ekak ganna baluwe.mi4c eka hodai da?eka eka ganan walata thynwa neh bn


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01655 seconds with 12 queries