ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Kumara456
Reload this Page Conversation Between Kumara456 and Warrior-FX
Conversation Between Kumara456 and Warrior-FX
Showing Visitor Messages 1 to 10 of 17
  1. Warrior-FX
    09-27-2013 02:01 PM
    Warrior-FX
    http://www.elakiri.com/forum/showthr...2#post15650142

    මචෝ අදහසක් දක්වපන්
  2. Warrior-FX
    11-16-2012 02:08 PM
    Warrior-FX
    http://www.elakiri.com/forum/showthread.php?t=1503976
    මචන් මෙන්න පුළුවන් නම් සෙට් වෙයන් ඌට කතා කරලා.
  3. Warrior-FX
    09-05-2012 03:49 PM
    Warrior-FX
    හිටපන් කුමාරි අක්කට කියන්ඩ තෝ වැස්සියෝ පස්සේ යනවා කියල....
  4. Kumara456
    09-05-2012 03:40 PM
    Kumara456
    වැස්සි ලස්සනද? එල වැස්සියෙක්ද?
  5. Warrior-FX
    09-05-2012 03:03 PM
    Warrior-FX
    මම දන්න අක්ක කෙනෙක් මහත් වෙච්ච හින්ද මාත් ගත්තා. මටත් වැඩ කළා. යකෝ ඒ අක්ක නිකන් හුළඟට විසි වෙන සයිස් හිටියේ. පස්සේ ගොන් වැස්සියෙක් වගේ මහත් වෙලා හිටියා. මම ගත්තේ බෝතල් තුන් කාලයි. මටත් වැඩ කලා.
  6. Kumara456
    09-05-2012 02:57 PM
    Kumara456
    වැඩ කළේ නැද්ද?? තෝ අහන හැටි විතරක්..යකෝ මම බෝතල් 3 ක් ගත්ත..නෝ රිසාල්ට්
  7. Warrior-FX
    09-05-2012 02:38 PM
    Warrior-FX
    අත් බෙහෙත්? පිස්සුද යකෝ නියම ආයුර්වේද බඩු. සිරාවට වැඩ කලේ නැද්ද?
  8. Kumara456
    09-05-2012 02:35 PM
    Kumara456
    මහත් වෙන්න?? අනේ තොගේ අත්බෙහෙත් හරි ගියේ නැහැ බොල...තොගේ පච...
  9. Warrior-FX
    09-05-2012 02:28 PM
    Warrior-FX
    සිරාවට. මේ ඒක නෙවෙයි අන්න එකෙක් මහත් වෙන්න බෙහෙතක් අහලා. කියල දීපන්.
  10. Kumara456
    09-05-2012 02:14 PM
    Kumara456
    ඔව් ඇයි මොකෝ..ඉරිසියාද? එස් බී ඉන්නකල් තොපිට බදින්න වෙන්නෙ නැහැ..


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.06037 seconds with 11 queries